එලකිරියෙන් තෑග්ගක් ලදිමි
එලකිරි එකට මා බොහෝ සෙයින් ආදරය කළෙමි.
එහි සිටින සියලු දෙනාටත් එසේමය.
එහෙත් මගෙ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවූ වරදක් නිසා මාගේ www.sinhalasub.blogspot.com බ්ලොග් එක එලකිරියේ සිටින සහෝදරයන් කල පැමිණිලි මත තහනම් කර ඇත.
එය. Tharinda76, Silvar bard හා මා අතර ඇතිවූ මත ගැටුමක ප්‍රතිඵලයකි.
එයට වගකිවයුත්තේ Tharinda76 හෝ Silvar bard නොවන බවද පැවසිය යුතුය එහි වරදකරු මම බව පිලිගනිමි.
මාගේ බ්ලොග් එකට මම බොහෝ සෙයින් ආදරය කලෙමි එය නැවත ගොඩ නැගීම අසීරු කරුණකි.
මා හට අන්තර් ජාලයේ සැරි සැරීමට තවත් සිත් නොදේ මින් පසු එලකිරි වෙත නිතර පැමිනීමට නොහැකි වෙතැයි මම සිතමි එහෙත් ඔබ හා බෙදා ගැනිමට වැදගත් යමක් ඇතොත් ඔයාලට ඒක දෙන්න මම අමතක කරන්නෙත් නෑ
හැමෝටම බුදු සරණයි
Tharinda76, Silvar bard උඹල දෙන්න එක්ක තරහ නෑ






