Machan Apitath baraiweida danne naha show ekak illa ganna
මං දැන් කාර්යාලයේ ඉන්නේ..
ඒ හින්දා අහන්න විදියක් නෑ..

aiyoooah mokada seen eka okkotama wada refresh~මගේ වැඩ කරන්නේ නෑනේ....
පුලුවන් මචන්..
ජි.ටී.ආර්.Z සහෝදරයාත් එක්ක අහන්න..
එහෙම නැත්නම් බ්ලැක්_ලිස්ට් ගෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන් වෙයි..