ට්‍රයල් program එකක් දිගටම භාවිතා කරන හැටි.

dmudhitha

Active member
  • Jan 9, 2009
    658
    49
    28
    ට්‍රයල් program එකක් දිගටම භාවිතා කරන හැටි.

    [FONT=&quot]ට්‍රයල් [/FONT][FONT=&quot]program එකක් දිගටම භාවිතා කරන හැටි[/FONT][FONT=&quot].[/FONT]


    trial_forever.jpg

    [FONT=&quot]මේ පොස්ට් එකෙන් මම් පෙන්නන්න හදන්නේ ට්‍රයල් ප්‍රොග්‍රම් එකක් දිගටම බාවිතා කරන්නේ කොහොමද කියලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]සමහර විට මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇතිනේ ඒ අයට තමා මන් මේක දැම්මේ:oo:.ඕනේ කෙනෙක් දන්නවනේ ට්‍රයල් ප්‍රොග්‍රම් එකක් වැඩ කරන්නේ එක්තරා කාලයකට විතරයි කියලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඊට පස්සේ එ සොෆ්ට්වෙයාර් එකේ සම්පුර්ණ පිටපතක් මිලදී ගන්න වෙනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ල‍‍න්කාවේ අපි ට නම් ඉතින් ගොඩක් ෆිරී[/FONT][FONT=&quot]( Free) [/FONT][FONT=&quot]ගන්නත් පුලුවන්නේ[/FONT][FONT=&quot].:lol: [/FONT]
    runasdate.gif


    මේක තමා ඒ කියපු සොෆ්ට්වෙයාර් එක පහලින් ඒක ඩවුන්ලොඩ් කරගන්න.
    Rapishare:-click here
    Ziddu:-click here

    [FONT=&quot]ඇත්තටම මේකෙන් කරන්නේ නියම දිනයයි වෙලාවයි අපි දෙන දවසටයි වෙලාවටයි අනුව වෙනස් කරන එකයි[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]මෙන්න මේ විදියට තමා මෙක කරන්න ඔනේ[/FONT][FONT=&quot]………….[/FONT]
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරපු දිනය හා වේලාව වෙනම තැනක සටහන් කර ගන්න [/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]ට්‍රයල් කාලය ඉවර උනාට පස්සේ හැම වෙලවේම මේ සොෆ්ට්වෙයාර්[/FONT][FONT=&quot]එක පාවිච්ච් කරන්න ඔනි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]ට්‍රයල් කාලය ඉවර උනාට පස්සේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සොෆ්ට්වෙයාර්[/FONT][FONT=&quot]එක කෙලින්ම ධාවනය කරන්න එපා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එහෙම කලොත් මේ කරන දේයින් වැඩක් නැති වෙනවා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]ට්‍රයල් කාලය ඉවර වෙන අන්තිම දවසට කලින් දවසක් ඇතුලත් කරනවා නම් තමා ගොඩක් හොද[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ ට්‍රයල් කාලය ඉවර වෙන්නේ [/FONT][FONT=&quot]jan 30 2009 [/FONT][FONT=&quot]නම් අපි [/FONT][FONT=&quot]RunAsDate[/FONT][FONT=&quot] එකට දාන්න ඕනේ [/FONT][FONT=&quot]jan 29 2009 [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]5.Create Dekstop shortcup [/FONT][FONT=&quot]මේක ප්‍රෙස් කරපුවම ඩෙක්ස්ටොප් එකෙ ශොර්ට්කට් එකක් හැඩෙනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඊට පස්සේ අපිට ඕනේ වෙලාවක [/FONT][FONT=&quot]expire [/FONT][FONT=&quot]වෙන්නේ නැතුව පාවිච්ච් කරන්න පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]මේ ගැන තව විස්තර මේන්න මේ සයිට් එකේ තියෙනවා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]http://www.nirsoft.net/utils/run_as_date.html[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] I hope this helps! Please express your experience and opinions through comments.[/FONT]