සිරා කතාව මචන්.
(උපුටා ගැනීම taboosubjects - මෙතන බ්ලොග් වලියක් නොයාම පිණිස)
කියයි නෙමේ මචන් දැනටමත් කියල තියෙන්නේ.
දැන් අපේ win8 ඉංජිනේරුව ඇවිල්ල කියයි ඒගොල්ලෝ වැරදි කරලා නැහැ. කරපුව ඔක්කොම නිවැරදි කරගෙන තියෙන්නේ කියල.බුදුන් වහන්සේ අන්ගුලිමාලට සමාව දුන්න එකේ KP ට සමාව දෙන්න ඕන කියල
. තව කියයි කරුණ කාවවත් මැරුව කියල ඔප්පු වෙලා නැහැ කියල.
ඉතින් මිනිහට අංගුලිමාලව මතක් වෙන්නේ කවුරුහරි KP ව කරුණව මතක් කලොත් විතරයි. හැබැයි සරත් ෆොන්සේකා කියපු ගමන් මිනිහට බල්ලෝ බළල්ලු P අකුර තමා මතක් වෙන්නේ
. අනේ මන්ද එහෙම වෙන්නේ ඇයි කියල
.
අපි දන්නේ නැතුවට ඕවට හේතු ඇති නොවැ.
තව එකෙක් කියල තිබ්බ ඌට සරත් ෆොන්සේකට වඩා KP කරුණ හොඳයිලු.තව එකෙක් කිව්වට win8 අවතාරයක්ම තමා.
තවත් joker කෙනෙක් දාල තිබ්බ එදා වීරයෝ අද ද්‍රෝහියෝ එදා ද්‍රෝහියෝ අද වීරයෝ කියල. ඒ කියන්නේ මිනිහට කරුණා කියන්නේ වීරයෙක්.
ඉතින් ඇත්තටම මට දුකයි ලැජ්ජයි මේ වගේ සක්කිලි ජාතියක ඉපදෙන්න ලැබීම ගැන. දෙමල මිනිස්සු මුස්ලිම් මිනිස්සු ඇත්තටම හොදයි. ඒ අය කවදාවත් තමන්ගේ ජාතිය පාවා දෙන්නේ නැහැ
.
මේවගේ ජරා හැත්තක් ඉන්නේ සිංහල කියන ජාතියේ විතරයි.
![]()
කුවේණිගේ සාපය කියල එකකුත් තියෙනවනේ.![]()
machan ela... matath oyatikama thama hithenne... budhu dahamenui.. sri lanka kiyana namenui okkoma weradi wahaganna jathiyak neda... kawada apita hariyaida...ane mama danne na.. lassana lankwak dakinn math heena mewwa..

)
.බුදුන් වහන්සේ අන්ගුලිමාලට සමාව දුන්න එකේ KP ට සමාව දෙන්න ඕන කියල


.



