දෙතුන් දෙනෙක් ඉන්නො... හෙට උදේ එන්න මේ පැත්තේ දෙමු ගේම..කව්ද අපේ කසූ කෙලීට සද්ද දාන්නේ, ගහනවා පොලොවේ


අහ්.. බයිට් පොඩ්ඩ්ද අපරාදෙ..යන්න කලින් කීයද දන්නේ නෑ,
දැන්නම් එකයි එකයි, බයිට් පොඩ්ඩයි![]()

තව කව්ද බීලා ඉන්නේබිලා බිලා බිලාලාලාලාලාලාලාලා..............![]()

මොකෙන්ද උස්සන්නේ

මාලු කපන්න නෙවේ එන්න කිවේ..ඔහොම ඉන්න මම ටක් ගාලා මන්න පිහිය අරන්. සයිකලේ නැඟලා එන්නම්.

දෙතුන් දෙනෙක් ඉන්නො... හෙට උදේ එන්න මේ පැත්තේ දෙමු ගේම..![]()



අහ්.. බයිට් පොඩ්ඩ්ද අපරාදෙ..![]()

නිල් පාට ජිප් එකෙන්ද?


මාලු කපන්න නෙවේ එන්න කිවේ..![]()