2010 Oct 23 - Bollywood Show with Bc_Dilum

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL

    එහෙමයි කියලා..
    ඔයාලගේ ප්‍රශ්න එහෙම විසදගන්න ඕනවාට..
    මාව නම් හොයාගෙන එන්න එපා.. හරි ද
    :rolleyes::lol:
    :lol::lol: පිස්සද.. එහෙම එන්නෙ නෑ.. බය නොවන්න..:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරක්කු වේලා අපිට මිනිහා ගැන වැටහුන එක ලොකු දෙයක් නේ.. :rolleyes::lol:

    ඒක නේන්නම් දැන් ඉතින් හෙට ආවහම සරල භාෂාවෙන් කථාවක් දාල බලලන්න ඕන නේද? :rolleyes:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL

    ඇයි, රෑ තිස්සේ ඇහැර ගෙන ඉන්න ද කල්පනාව.. ? :rolleyes:
    අපි නම් තව ටිකකින් කෑපෙනවා..
    මේ වැඩසටහන ඉවර වෙන කම් තමයි ඉන්නේ.
    :rofl:
    මාත් ඉවර වෙනකන් තමා ඉන්නෙ..:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol: පිස්සද.. එහෙම එන්නෙ නෑ.. බය නොවන්න..:rolleyes:

    ආහ් එහෙනම් ප්‍රශ්නයක් නෑ..
    නෑ, ඉතින් මං නිකමට කියලා තිබ්බේ..
    නැත්නම් ආවාට පස්සේ කිව්වොත් එහෙම කලින් දැනුවත් කලේ නෑ කියලා..
    :rolleyes::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක නේන්නම් දැන් ඉතින් හෙට ආවහම සරල භාෂාවෙන් කථාවක් දාල බලලන්න ඕන නේද? :rolleyes:

    අනිවාර්යෙන් ම..
    නැත්නම් මිසිස් ව මතක් කර ගෙන මෙතනින් මග හැරලා යන්න බලයි..
    :rolleyes::lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නියමයි නියම ශෝ එක Bc_Dilum...හැමදාමවගේ අදත් නියමෙට කළා...:D:D:D
    Good Night..............:);)
    මාසෙකට සැරයක් කරලා වැඩක් නැහැ සතියකට සැරයක් කරමු......:(:(:(

    :);):);)