එහෙමයි කියලා..
ඔයාලගේ ප්රශ්න එහෙම විසදගන්න ඕනවාට..
මාව නම් හොයාගෙන එන්න එපා.. හරි ද![]()

පිස්සද.. එහෙම එන්නෙ නෑ.. බය නොවන්න..
එහෙමයි කියලා..
ඔයාලගේ ප්රශ්න එහෙම විසදගන්න ඕනවාට..
මාව නම් හොයාගෙන එන්න එපා.. හරි ද![]()

පිස්සද.. එහෙම එන්නෙ නෑ.. බය නොවන්න..
එහෙම තමා හැමෝම..oya avator eke inna kena nan tharuna wenna loku loku wada karanawa![]()

lamai mang nanawa dokkan wenna.. gud nyt and well done Dilummmmm !!
Adios !


ඒකනම් ඇත්ත.......


පරක්කු වේලා අපිට මිනිහා ගැන වැටහුන එක ලොකු දෙයක් නේ..![]()



මාත් ඉවර වෙනකන් තමා ඉන්නෙ..
ඇයි, රෑ තිස්සේ ඇහැර ගෙන ඉන්න ද කල්පනාව.. ?
අපි නම් තව ටිකකින් කෑපෙනවා..
මේ වැඩසටහන ඉවර වෙන කම් තමයි ඉන්නේ.![]()

පිස්සද.. එහෙම එන්නෙ නෑ.. බය නොවන්න..
![]()


ඒක නේන්නම් දැන් ඉතින් හෙට ආවහම සරල භාෂාවෙන් කථාවක් දාල බලලන්න ඕන නේද?![]()













