~ First Friend & Best Friend ~

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    ඔයාල හැමෝටම එලකිරි පවුලට එකතු උනාම
    එලකිරියෙ යාලුවෝ හම්බෙලා ඇතිනෙ
    ඉතින් මතකද ඒ අතරින් මුලින්ම හම්බුන යාලුවා..???

    ඒ වගේම මතකද ඒ අතරින් හොඳම යාලුවා...???

    friendship-i.jpg


     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මුලින්ම හම්බවුන යාලුවානංහරියටම මතක නෑ...මතක හැටියට coolgayathra :rolleyes:
    හොදම යාලුවොනං හුගක් ඉන්නවා...:D
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Mulinma haba wune coolgaythra mata mathaka hetiyata,
    hondama yaluwo nam keepa denekma innawa ekekge name eka kiwwoth anik un tharaha wei.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන්නම් හුගක් කට්ටිය හොද යලුවෝ තමා.