How to get Payoneer Debit Card???

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    Page not found
    Sorry, the page you were looking for in the blog ●:SLbloggs | Technology සිංහලින්:● does not exist. :oo::baffled::dull:

    its working man

    මුලින්ම කියන්න ඕනේ සියලුදෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියල. ඇත්තෙන්ම මම මේ ලිපිය ලියන්නේ මගෙන් යාලුවෙක් අහපු ප්‍රශ්නෙකට උත්තර විදියට.අනිත් එක මේ මාස්ටර් කාඩ් එකක් ගන්න් ගොඩක්දෙනා තුලත් කැමැත්තක් තියෙන්න පුලුඒන්නේ. මේක අන්තර්ජාල ‍රැකියා කරන්නකුටනම් ගොඩක් පහසුවක් වේවි. මීටපෙර මාත් නොමිලේ මාස්ටර්කාඩ් දෙකක්ම ගෙන්නගත්ත. ඒ ගෙන්නගත්තෙ odesk හා plimus කියන වෙබ් අඩවි හරහා, මේ මාස්ටර් කාඩ් එකක් ලබාගැනීමදී Odesk හෝ Plimus වැනි වෙබ් අඩවියක සහය ඇතිව Payoneer නම් වෙබ් අඩවියෙන් ගෙන්වාගත යුතුය.මේ පහති තිබෙන්නේ මම ගෙන්වාගත් මාස්ටර් කාඩ් දෙකයි
    safe_image.php

    මා මෙහිදී කියයුතු ප්‍රධාන කරුනක් වන්නේ මෙම කාඩ්පත් ගෙන්වීමදී නොමිලේ ලැබෙනවාටම ගෙන්වාගැනීම සිදුනොකොට,අපට මෙම කාඩ්පතෙන් වැඩක් වේනම් පමනක් ගෙන්වාගැනීම සිදු කරන ලෙසය.

    අපි Odesk මගින් මාස්ටර් කාඩ්පතක් ගෙන්වාගන්නා ආකාරය සොයාබලමු.

    • පලමුව මෙහි ලියාපදිංචිවීමට පහත සැබැදුම භාවිතාකරන්න.
    • Click Hear

    • දැන් එහි Creat An Account නම් බොත්තම ඔබන්න
    safe_image.php

    • එහිදී ඔබට ෆෝරමයක් ලැබෙන අතර එය නිවරදිව පුරවන්න.

    • ඔබ එය නිවරදිව පුරවා අවසන් වූවිට Post Your Profile CheckList නමින් කොටසක් මතුවනු ඇත.
    safe_image.php

    • එහි 1,2,3, සහ 4 වශයෙන් සැබැදුම් 4ක් පෙන්වයි. ඒ සියල්ලම එකින් එක click කොට ඒවාට පිලිතුරු ලබාදෙන්න.
    safe_image.php

    • සියල්ල නිමවූ පසු ඔබගේ Odesk ගිනුමට ඇතුල්වී එහි Paymant ස්ථානය ඔබන්න

    • දැන් එහි මුදල් ගෙවීම සඳහා මාස්ටර් කාඩ් යන්න ‍තෝරා එහි ඉදිරියෙන් ඇති Singup යන්න මත ඔබන්න,

    • එවිට Payoneer නම් වෙබ් අඩවිය දිස්වනු ඇත,

    • එහි Get Your Prepaid MasterCard Card Now! නම් ස්ථානය ඔබන්න

    safe_image.php

    • දැන් එහිදීද Step1,Step2 සහ Step3 වශයෙන් කොට්ස් තුනකින් යුත් ෆෝරමයක් ලැබෙනු ඇත
    safe_image.php

    safe_image.php

    safe_image.php

    • ඔබ එහිදී නොයකුත් කොටස් එකීක පිරවීම සිදිකල යුතුය,එවිට පහත ආකාරයට ඒ නොයකුත් කොටස් සාර්ථක වූබව පෙන්වීම සිදුකරයි
    safe_image.php

    අවසානයේ මේසියල්ල සම්පූර්ණවූවිට ඔබට කාඩ්පතක් ලබාගතහැකිද නොහැකිද යනවග ඊමේල් පනිවුඩයක් මගින් තහවුරුවනු ඇත.

    source - slbloggs.com
     
    Last edited:
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    odeck ake reg wela athanin gihin dan mata labuna email aka :)

    Thanks a lot machan I'll try it :D Have u done jobs @ ODesk? :rolleyes:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    machan, odesk wala jon karanne nathuwa card eka ganda puluwand kiyalada kiyala nam mama danne nah, mama gaththe freelancer.com eken.

    yes, freelancer eke nam $30k wath earn karnda one card eka ganda....

    Odesk eken nam instant transaction karanda puluwan payoneer ekata, freelancer eke tikak balan inda wenawa, a goolo approve karana kan.

    Site dekema bid limit thiyenawa, habai ewwa increase karaganda puluwan, api wada karana widihatai, account eka parana wena widhihatai....

    Site dekama hodai freelancing wada walata, mama personally karala thiyeawa, thawamath karanwa.... :)
     
    • Like
    Reactions: chandima3010

    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    machan, odesk wala jon karanne nathuwa card eka ganda puluwand kiyalada kiyala nam mama danne nah, mama gaththe freelancer.com eken.

    yes, freelancer eke nam $30k wath earn karnda one card eka ganda....

    Odesk eken nam instant transaction karanda puluwan payoneer ekata, freelancer eke tikak balan inda wenawa, a goolo approve karana kan.

    Site dekema bid limit thiyenawa, habai ewwa increase karaganda puluwan, api wada karana widihatai, account eka parana wena widhihatai....

    Site dekama hodai freelancing wada walata, mama personally karala thiyeawa, thawamath karanwa.... :)

    mamath meeta kalin gihin odeck wala reg wela hitiye profile aka 50% actv aath jobaknan set un nahe apply karanawa uthin hamadaama
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    mamath meeta kalin gihin odeck wala reg wela hitiye profile aka 50% actv aath jobaknan set un nahe apply karanawa uthin hamadaama

    hehe...

    ekata talent ekath tikak thiyenda one machan.. :D

    Uba mona wage job walatada apply kare?
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    machan, odesk wala jon karanne nathuwa card eka ganda puluwand kiyalada kiyala nam mama danne nah, mama gaththe freelancer.com eken.

    yes, freelancer eke nam $30k wath earn karnda one card eka ganda....

    Odesk eken nam instant transaction karanda puluwan payoneer ekata, freelancer eke tikak balan inda wenawa, a goolo approve karana kan.

    Site dekema bid limit thiyenawa, habai ewwa increase karaganda puluwan, api wada karana widihatai, account eka parana wena widhihatai....

    Site dekama hodai freelancing wada walata, mama personally karala thiyeawa, thawamath karanwa.... :)
    eekane ban keeyak wath nathuwa ooka patanganna amarui. freelancer.com wala $10/Monthly one unlimited bids karaganna. :dull: bidlimit eka pannama aye masayak inna one :growl:
    Macho job ganila nam lesi na. Wedek unath mara tharangyak thiene. :yes:
    yeah patta tharangayak tiyenawa nam thamai :baffled:
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    eekane ban keeyak wath nathuwa ooka patanganna amarui. freelancer.com wala $10/Monthly one unlimited bids karaganna. :dull: bidlimit eka pannama aye masayak inna one :growl:

    yeah patta tharangayak tiyenawa nam thamai :baffled:

    machan, ithin mokatada unlimited bids ganne????????

    premium ganne nathuwa, sure kiyala hithen jobs walta apply karapan,

    ube account eka parana wenakota monthly bid count eka wadi wenawa....
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    machnla oya podi wada tikak alla ganna barida bn?oya lesi dewal nadda?$ adu unath kamak na

    Puluwan machan,

    habai ithin tikak bokken karanda one....

    buyerwa anatha wena widihata wada kaloth apitamai paadu,,,

    e hinda thamta puluwan wada walta witharak bid karanda... :D
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    freelancer $20k machan, 10k neme
    haffa aye wadi karalada :growl:
    machan, ithin mokatada unlimited bids ganne????????
    premium ganne nathuwa, sure kiyala hithen jobs walta apply karapan,
    ube account eka parana wenakota monthly bid count eka wadi wenawa....
    ehema hariyanne ne ban. Bids approve wenne 5% wage daana ewwayen :baffled: samahara jobs win kare nethi unama bids apahu denneth ne :growl: maseta dena bids 30 iwara wenawa ban dawas 2-3n :dull:
    machnla oya podi wada tikak alla ganna barida bn?oya lesi dewal nadda?$ adu unath kamak na
    podi weda kiyala ehema na ayye apita wadiya reviews tiyena eunta eewa nikanma yanawane :(
    ithin normal user kenek widihata bid karapalla machan,
    mokatada nikam paykaranne? kohomath unta comis ekak yanwane, project ekak win karahama.... :)
    mama $750 ekak win kara unta $75k kapagatta. buyer missing dan :growl: mage account 1 ban karala tiyenne $75 pay kare ne kiyala :growl:
    Puluwan machan,
    habai ithin tikak bokken karanda one....
    buyerwa anatha wena widihata wada kaloth apitamai paadu,,,
    e hinda thamta puluwan wada walta witharak bid karanda... :D
    eeth sure buyer kenek hoyaganna 1th lesi na ban :(
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    We have received your Prepaid Debit MasterCard order and we are currently reviewing your application.

    Once approved, we will send you an approval email notification. The approval process takes several business days from the date of your online card registration and receipt of this email notification.

    Thanks everyone for helping me :D
     
    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    We have received your Prepaid Debit MasterCard order and we are currently reviewing your application.

    Once approved, we will send you an approval email notification. The approval process takes several business days from the date of your online card registration and receipt of this email notification.

    Thanks everyone for helping me :D

    Thread closed . :D
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    Machan,

    loku project ekak nam, ekata bid karana kota milestone payment illanda, upfront, ethakota oyata proof thiyanwa, oyata payment eka hambenawa kiiyala...

    Anika, bid karana kota puluwan tharam buyerge feedback stars balala bid karanda..... nikam ahuwenda epa, oke gon part daana buwala innawa... ape wada karagena salli nodi maru wena ewun.. be careful....

    waradila hari oyata buyer respond karanne naththam, within 1-3 days, project cancel request ekak danda... ethakota, oygen kapuna salli ayeth oyage account ekata enawa.... :)

    anith eka machan, oyage bit 30ma tak gaala gahala iwara karanda epa,

    ewa bedagena, tika tika use karanda, mokada dannawada, eke daily aluth and easy projects eliyata enawa....

    :)