New era of cricket

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1-8.jpg


    2-8.jpg


    3-6.jpg


    4-4.jpg


    5-3.jpg
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඈයි බන් අපේ හෑත්ත මෙච්චර කොපි කරන්නේ???මේ අර ලගාන් ෆිල්ම් එක වගේ සීන් එකක් නේ???:(:(:(:(:(
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,902
    113
    eeeeeeya lagan ekema copy ekak ne..mun kawdda aluth ekak hadanne deyyane... lisara movies maru ne....
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලංකාවේ කොපි කිරීමේ කලාව නම් කවදාවත්ම නැති වෙන එකක් නෙවෙයි වගේ.

    ඩැඩීලා මස්සිනා කලා ඊට පස්සෙ කී දෙනෙක් ඒ ස්ටයිල් එක කොපි කලාද,උපරිමේටම ආවේ ලහිරු පෙරේරාගේ රම්බරී.ඔය ස්ටයිල් එක කී දෙනෙක් නම් කොපි කරන්න ඇත්ද.
    ඒ වගේම සමහර ලොකු හිතාගෙන ඉන්න ආටිස්ට්ලා කොපි කරන විදිය දැක්කාම මාර දුකයි.

    අන්තිමට ඔය විඩියෝස් යුටියුබ් එක හරහා වෙන රටවල් වල අය බලනකොට සමස්ථ ශ්‍රි ලංකික සංගීත කලාව වගේම චිත්‍රපට කලාව ගැනත් ඒ අයගේ සිතේ ඇඳෙන්නෙ හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි.