(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම ෆුල් ත්‍රෙඩ් එක දැක්කේ නෑ. මම ඔෆිස් එකෙන් ඕෆ් වෙලා ගෙදර එනකොට. ත්‍රෙඩ් එක දාලා ක්ලෝස් වෙලත් ඉවරයි මචං. මම දැක්කේ Djram ඌට බැනලා දාලා තිබ්බ පෝස්ට් එක විතරයි. බලමුකෝ. ආයෙත් එයිද කියලා.

    අහ එහෙම ද? ඔව් ඔව් ආයිත් එයි ද බලමු. වැඩක් නෑ කොහොමත් ඔය වගේ කට්ටයි එනව.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    Anaaaaaaaaaaaaaaaa :( get well thoooooon !!

    ටැංකූ වේවා

    11.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කණට පමණක්
    නොවේ
    හිතට සැනසුම
    ද ගෙන
    අතීතයෙ සුවඳ රැඳි
    මිහිරි පබැඳුම්
    රැගෙන
    මල්කවියා
    අද ආවෙ
    අපට ෆන් එක රැගෙන


    :love::love::love:


    එලටම ෂෝ එක කරන්න ‍මෙයා, මම ලැබුනොත් රෑවෙලා එනව හො‍දේ:D:D
    හැමෝටම ජය සතුට..!