(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න එහෙනම් මේ show එකත් කරා.... :lol:

    ඔක්කොටම ගොඩාක් ස්තූතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.. ඒ වගේම එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් ශ්තූතියි මේක සාර්ථක කරගන්න කරපු උදව් වලට... :):):)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න එහෙනම් මේ show එකත් කරා.... :lol:

    ඔක්කොටම ගොඩාක් ස්තූතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.. ඒ වගේම එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් ශ්තූතියි මේක සාර්ථක කරගන්න කරපු උදව් වලට... :):):)
    aiyoooooooo Show eka iwarai da?????????
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ඔන්න එහෙනම් මේ show එකත් කරා.... :lol:

    ඔක්කොටම ගොඩාක් ස්තූතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.. ඒ වගේම එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් ශ්තූතියි මේක සාර්ථක කරගන්න කරපු උදව් වලට... :):):)

    elatama kara kavi ayya :cool:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔන්න එහෙනම් මේ show එකත් කරා.... :lol:

    ඔක්කොටම ගොඩාක් ස්තූතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.. ඒ වගේම එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් ශ්තූතියි මේක සාර්ථක කරගන්න කරපු උදව් වලට... :):):)

    aiyatath godak sthuthi apita elakiri show ekak dunnata ! :D man nam godak enjoy kara, kalekin ape parana lassana songs tikak ehuwe :D
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්න එහෙනම් මේ show එකත් කරා.... :lol:

    ඔක්කොටම ගොඩාක් ස්තූතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.. ඒ වගේම එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් ශ්තූතියි මේක සාර්ථක කරගන්න කරපු උදව් වලට... :):):)
    එලම තමයි, කොන්ග්‍රැට්ස් මචං. නියම සෝ එක.. ආයෙ දෙකක් නෑ ෆට්ට ආ..
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela Kavi ayya niyama show ekak kaalaa ada. niyama lassana Old Hits tikak vage ma alankara sindu tikakuth play kalaa. bohomath ma sthuthi request, dedicate dunnata vage ma apuuru songs play kalaata. e vage ma songs gana visthara kivvatath bohomath ma sthuthi. niyamai show eka.

    hamadama vage GT ayya athulu Radio Team ekavath kavi ayyata udav kala samavath aadaren mathak karanava.

    e vage ma ahan hitapu, mada gahapu, chat karapu, sindu request ha dedicate karapu ape mithuru mithuriyo siyallatamath bohomath ma sthuthi.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අතීතයේ රසට ගැයුනු
    ගී මල් පොදි රැගෙන ආපු
    මල්කවිගේ මල් සෝ එක
    ඉක්මණටම නිමිවිය අද

    :D:(:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒනං නටමු:D, වැඩිපුරම විරහ ගීත වලට නටනව කියලයි ආරංචිය:rolleyes::baffled:

    අමුඩෙ ගසා පිහිනිය හැකි කිරිහොද්ද - වතුර පමණි ළූණු මිරිස් කෝ නැද්ද
    පරිප්පු හොදයි තුනපහ පදමට ඇද්ද - පානුත් එක්ක කෑමට ආසා නැද්ද
    :D:D:P

    අමුඩෙ මොට ද කලිසම් කොට ඇන්දාම
    හැම් බේකන් රස දන්නේ කෑවාම
    පාන් නැතුව කේක් කන්න කීවාම
    මොන හිතකින් ද පරිප්පු කන්නෙ තාම?
     
    අනිවා.... :):)