(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    fatta!! ada show eka elamakiri kavi ayya :D godak enjoy kara! hehe! lassana songs uth godai :D BRAVO!! :cool: anik show eketh mehama karamau :D radio team ekatai thread eke hitya okkotamai godak thanks :D apith giya ehenam :cool: den nida ganna yana okkomtama GN wewa :P :cool:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ela ela Kavi ayya niyama show ekak kaalaa ada. niyama lassana Old Hits tikak vage ma alankara sindu tikakuth play kalaa. bohomath ma sthuthi request, dedicate dunnata vage ma apuuru songs play kalaata. e vage ma songs gana visthara kivvatath bohomath ma sthuthi. niyamai show eka.

    hamadama vage GT ayya athulu Radio Team ekavath kavi ayyata udav kala samavath aadaren mathak karanava.

    e vage ma ahan hitapu, mada gahapu, chat karapu, sindu request ha dedicate karapu ape mithuru mithuriyo siyallatamath bohomath ma sthuthi.

    hehe ya elakiri eke elakiri show ekak ! :D


    ehenam tata bye kattiyaz! :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අමුඩෙ මොට ද කලිසම් කොට ඇන්දාම
    හැම් බේකන් රස දන්නේ කෑවාම
    පාන් නැතුව කේක් කන්න කීවාම
    මොන හිතකින් ද පරිප්පු කන්නෙ තාම?
    ආණ්ඩුවේ කඩයක් දා‍ගත්තාම
    ආණ්ඩුවෙන් වියහියදම් ගෙව්වාම
    කාර්එකත් තුට්ටු දෙකට දුන්නාම
    බැන්නත් පරිප්පුම කනවා අපි තාම
    :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටිය.. මම එහෙනම් යනව... මම මේ කකුල ඉදිමිලා ඇවිදින්න බැරුව ඉන්න අතරේ තමයි මේක කරේ... දැන් ඒක නිසා ටිකක් අමාරුයි.. නිදාගන්න ඕනේ... එහෙනම් ඔක්කෝටම සුභ රාත්‍රියක්... :):):)
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    BC_Dilum 181
    - Mysterious - 171
    Michael 139
    Mr PERERA 113
    BEN TANNYSON 108
    paris 106

    IveyStyle 95
    Malinga 90
    chamikawp 47
    TakurZ 45
    Freezii 36
    GIhan GTR 36
    shiyan_786 28
    Fire Eye 20
    migaramk 18
    anuru_1 16
    wikum001 15
    rockcity68 10​

    mamath 139 daala :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආණ්ඩුවේ කඩයක් දා‍ගත්තාම
    ආණ්ඩුවෙන් වියහියදම් ගෙව්වාම
    කාර්එකත් තුට්ටු දෙකට දුන්නාම
    බැන්නත් පරිප්පුම කනවා අපි තාම
    :P:P

    බාර් තියෙනකන් ඒවල ලැග්ගහම
    සූර් වෙන්න අඩි පුඩි හෙම ගැහුවාම
    ආන්ඩුවට බැනලා බිල් නොගෙවාම
    පරිප්පු නොව හිඟාකන්න වෙනවා ම