හොඳ_ම_සත්ව_ඡායාරූප
Bathing Elephant
Diving Tiger
Baboon
Foja Mountain Frog
King Penguins
Grizzly Bear Cubs
සත්ව ඡායා රූප කරනය ලෝකයේ ඉතා ප්‍රචලිත කලාවකි.සාමාන්‍ය ජනයා අතරද මෙය ජනප්‍රිය වීමට ප්‍රධානම හේතුව එහි එති සුන්දරත්වය හා එහි ගැබ් වී ඇති භයානක කමයි.පහතින් දැක්වෙන්නේ ලෝකය පුරා සත්ව ඡායා රූප ශිල්පී විසින් ගන්නා ලද සුන්දර ඡායා රූප සමහරකි.මෙම ඡායා රූප සියල්ලම පාහේ විවිධ සඟරා මගින් විශිෂ්ටත ම සත්ව ඡායා රූප ලෙස තේරූ ඒවාය.
Bathing Elephant
Diving Tiger
Baboon
Foja Mountain Frog
King Penguins
Grizzly Bear Cubs




