mage prashna tikata hoda uttara tikak deepallako

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ubala me prashna tikata uttara dannavanam karunakarala mata kiyala denna please

    1. Minissu me loketa aave vadurongenda ( monkey ) ?
    ehenam ey den inna vaduroo minissu vennetthe ?

    2.there are more than 1000 Languages in the world.......................eeva kohomada ethivune ? api me lokayata mulinma aapu denna ( male & female ) ge daruvo nam ....egollo denna use karapu language ekane loke inna hemoma use karanna one ?

    3. me lokaya avrudu koti ganan paranailu ......lokaya bihivenna issella.............mokadda thibbe ?

    4. Piyaabana peerisiya kiyala etthatama vargayak innava.....ekata saakshith thiyanava......but ung koheda ? mona lokeda jeevath venne ? unta apiva hoyagena me loketa enna puluvannam ey apita thaama berivune ung koheda inne kiyala hoyaganna ?..............a kiyanne thava lokayak thiyeda ?
     
    • Like
    Reactions: $hiñe

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හපොය් උඹ ඉස්කොලෙ 1 වසරෙ ඉදන් 13 වසර වෙනකන් ගිහින් තියෙනවනම්, ඔහොම අහන්නෙ නැ...............:lol::lol::lol::lol::lol:

    අච්චු පොත් ටික ආපහු කියවපන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    prashna anka 1 ta pilithura

    wanduro minissu wenna akamathi minissu karana kiyana de dakala

    hamoma use karana eka basawak thiyenawa eka thamai sudda sinhala
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    හපොය් උඹ ඉස්කොලෙ 1 වසරෙ ඉදන් 13 වසර වෙනකන් ගිහින් තියෙනවනම්, ඔහොම අහන්නෙ නැ...............:lol::lol::lol::lol::lol:

    අච්චු පොත් ටික ආපහු කියවපන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Dannethi hindane ahanne........uba dannavanam kiyala deepanko:(:(:(
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    ubala me prashna tikata uttara dannavanam karunakarala mata kiyala denna please

    1. Minissu me loketa aave vadurongenda ( monkey ) ?
    ehenam ey den inna vaduroo minissu vennetthe ?

    2.there are more than 1000 Languages in the world.......................eeva kohomada ethivune ? api me lokayata mulinma aapu denna ( male & female ) ge daruvo nam ....egollo denna use karapu language ekane loke inna hemoma use karanna one ?

    3. me lokaya avrudu koti ganan paranailu ......lokaya bihivenna issella.............mokadda thibbe ?

    4. Piyaabana peerisiya kiyala etthatama vargayak innava.....ekata saakshith thiyanava......but ung koheda ? mona lokeda jeevath venne ? unta apiva hoyagena me loketa enna puluvannam ey apita thaama berivune ung koheda inne kiyala hoyaganna ?..............a kiyanne thava lokayak thiyeda ?
    machan uba muslim neda ?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    1.minissu hadune wandurongen nemei wanarayongen..dan wanarayo naha ne ;)
    2. wanarayo loke eka eka than walin bihi una eka eka basha athi una..eka bohoma simple deyak ne ;)

    3.meka gena tikak wisthara sahithawa kiyanna ona... AL biology wala nam me okkama kiyala denawa.. ;) dan karala sahenna kal hinda hariyata mathaka nane :oo:

    me gena honda wistharayak karala thread ekak danna thamai hithan inne ;)

    4.meka gena nam eka eka matha thiyenawane..thawa loka ona tharam athi ;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    iskole palayan aapahu :P
    a/l walata bio korapan.owwa okkoma kiyaladena unit ekak tiyenawa :P :D

    oya #4 question ekata honda science/engineering degree ekak gahala nasa ekata gihin eke kenek gen ahaganna ;)
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මම උඹ මුස්ලිම්ද කියලා ඇහුවෙ මේකයි බන් උඹ මුස්ලිම් නම් උඹව මැව්වෙ අල්ලා දෙයියෝ. ක්‍රිස්තියානි අය හැදුනේ ආදම් ගෙනුයි ඒව ගෙනුයි. මම බුද්ධාගමේ , අපිව හැදිලා තියෙන්නේ පෘතුවියට වැටුනු උල්කා පාත කොටසක තිබුනු පොසිල වලින් ටික ටික වර්ධනය වෙලා වානරයන් බවට පත් වෙලා පරිණාමනය වෙලා.භාෂාව එකිනෙකාගෙන් වෙනස් වෙන්න හේතුවත් ඒනිසා වෙන්න ඇති.අනික් ප්‍රශ්න වලට මම උත්තර දන්නේ නැහැ....
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    උඹ මචන් තාම 1 වසරනෙ... තව අවුරුදු 12ක් තියෙන්වා... ඒ ටිකත් ඉදල වරෙන් එතකොට ඕවා ඔක්කොම තේරෙයි...:rofl::dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. Mama Catholic :)
    ape aagame anuwa deviyan wahanse adam saha Eevava thamay mawwe... wanduragen enana eka gamna mage wishwasayak na... :no:
    2. Oka gananam hariyatama kiyanna danne na... :nerd:
    3. Deviyan wahanse Lokya mawwanam deviyan wahanse wenna athi indala thiyenne....:eek:
    4. Unta apita wada honda thaakshanayak athi...:rolleyes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ubala me prashna tikata uttara dannavanam karunakarala mata kiyala denna please

    ඔයා මේ අහන ප්‍රශ්නවලට 100%ක් නිවැරදි උත්තර දෙන්න නම් කාලය හරහා යන්න වෙනවා
    මම මහා උගතෙක් නෙවෙයි.ඒත් මට තේරෙන විදියට උත්තර දෙන්නම්

    1. Minissu me loketa aave vadurongenda ( monkey ) ?
    ehenam ey den inna vaduroo minissu vennetthe ?

    මනුෂ්‍යයා ඒක සෛලික ජිවියාගේ ඉඳලා පරිනමය වෙන්න අවමය අවුරුදු මිලියන 100ක් වත් යන්න ඇති.ඒක නිසා පරිනාමය කියන්නෙ අපිට පෙනි පෙනි වෙනදෙයක් නෙවෙයි.මිනිසා උනත් දැන් පරිනාමය නොවෙනවා කියලා කියන්න පුලුවන්ද?දිනෙන් දින මනුෂ්‍යාගේ බුද්ධිය පරිසරය අනුකූලව මුහුකුරා යනවා.
    තේරුම් ගන්න පරිනාමය කියන්නෙ මනුෂ්‍යයා තියා ඕන සතෙකුගෙ බාහිර ස්වරූපයෙන් පමනක් වෙනස් වීම නොවේ.

    2.there are more than 1000 Languages in the world.......................eeva kohomada ethivune ? api me lokayata mulinma aapu denna ( male & female ) ge daruvo nam ....egollo denna use karapu language ekane loke inna hemoma use karanna one ?

    ආදම් සහ ඒවා කතාව මම පිලිගන්නෙ නෑ.ඒත් මම මගේ අදහස කියන්නම්.දැන් ඔයා පොඩ්ඩක් හිතන්න ඔයාව ගිහින් අතාරිනවා කාන්තාරෙකට.ඒකේ ඉන්නවා ඔයාගෙ වයසේ ලස්සන හොට් කෙල්ලෙක්.ඔයාලට සෙට් වෙන්න ඕන නම්.ඔයාලා දෙන්නා කොහොම හරි අතින් පයින් හරි කතා කරලා හදාගන්නවානේ බාශාවක්.ඒ වගේ තමයි.පසු කාලෙදි
    පරිනාමය මගින් මනුශ්‍යයාගේ සිදු වෙච්ච බුද්ධිය වැඩි වීම ඒ බාශාවල සංකීර්ණත්වය වැඩි කලා.

    3. me lokaya avrudu koti ganan paranailu ......lokaya bihivenna issella.............mokadda thibbe ?

    දැනට පෘථවිය ඇතිවුනා කියන්නෙ විශාල තාරකා පිපිරුමකින්

    4. Piyaabana peerisiya kiyala etthatama vargayak innava.....ekata saakshith thiyanava......but ung koheda ? mona lokeda jeevath venne ? unta apiva hoyagena me loketa enna puluvannam ey apita thaama berivune ung koheda inne kiyala hoyaganna ?..............a kiyanne thava lokayak thiyeda ?

    මචං විශ්වයේ අපි කවදාවත් තනි වෙලා කියලා මම හිතන්නෙ නෑ.විශ්වය කියන්නෙ අපිරිමිත දෙයක්.අපි හිතමු අපේ මන්දාකිණියේ ජීවය තියන එකම ග්‍රහ ලෝකය පෘථ්විය කියලා.එහෙම නම් ඒ වගේ මන්දාකිනි කීයක් ඇත්ද.අන්න ඒ නිසා අපිට උපකල්පනය කරන්න පුලුවන් වෙනත් සක්වලවල් වල ජීවීන් ඇති කියලා.
    මිනිසාට ඇහෙන්නෙ දැනෙන්නෙ බොහෝම පොඩි පරාසයයිනේ. කව්ද දන්නෙ ඒ අය අපේ පරාසයට අහුවෙන්නෙ නැත්ද කියලා.
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මම මහා උගතෙක් නෙවෙයි.ඒත් මට තේරෙන විදියට උත්තර දෙන්නම්

    මනුෂ්‍යයා ඒක සෛලික ජිවියාගේ ඉඳලා පරිනමය වෙන්න අවමය අවුරුදු මිලියන 100ක් වත් යන්න ඇති.ඒක නිසා පරිනාමය කියන්නෙ අපිට පෙනි පෙනි වෙනදෙයක් නෙවෙයි.මිනිසා උනත් දැන් පරිනාමය නොවෙනවා කියලා කියන්න පුලුවන්ද?දිනෙන් දින මනුෂ්‍යාගේ බුද්ධිය පරිසරය අනුකූලව මුහුකුරා යනවා.
    තේරුම් ගන්න පරිනාමය කියන්නෙ මනුෂ්‍යයා තියා ඕන සතෙකුගෙ බාහිර ස්වරූපයෙන් පමනක් වෙනස් වීම නොවේ.

    ආදම් සහ ඒවා කතාව මම පිලිගන්නෙ නෑ.ඒත් මම මගේ අදහස කියන්නම්.දැන් ඔයා පොඩ්ඩක් හිතන්න ඔයාව ගිහින් අතාරිනවා කාන්තාරෙකට.ඒකේ ඉන්නවා ඔයාගෙ වයසේ ලස්සන හොට් කෙල්ලෙක්.ඔයාලට සෙට් වෙන්න ඕන නම්.ඔයාලා දෙන්නා කොහොම හරි අතින් පයින් හරි කතා කරලා හදාගන්නවානේ බාශාවක්.ඒ වගේ තමයි.පසු කාලෙදි
    පරිනාමය මගින් මනුශ්‍යයාගේ සිදු වෙච්ච බුද්ධිය වැඩි වීම ඒ බාශාවල සංකීර්ණත්වය වැඩි කලා.

    දැනට පෘථවිය ඇතිවුනා කියන්නෙ විශාල තාරකා පිපිරුමකින්

    මචං විශ්වයේ අපි කවදාවත් තනි වෙලා කියලා මම හිතන්නෙ නෑ.විශ්වය කියන්නෙ අපිරිමිත දෙයක්.අපි හිතමු අපේ මන්දාකිණියේ ජීවය තියන එකම ග්‍රහ ලෝකය පෘථ්විය කියලා.එහෙම නම් ඒ වගේ මන්දාකිනි කීයක් ඇත්ද.අන්න ඒ නිසා අපිට උපකල්පනය කරන්න පුලුවන් වෙනත් සක්වලවල් වල ජීවීන් ඇති කියලා.
    මිනිසාට ඇහෙන්නෙ දැනෙන්නෙ බොහෝම පොඩි පරාසයයිනේ. කව්ද දන්නෙ ඒ අය අපේ පරාසයට අහුවෙන්නෙ නැත්ද කියලා.

    mamath hithanne SIR CHARLES DARWIN hoyagatta theory of evolution eka hari kiyala
    :D

    kantharey koheda ban hot kello :P
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mamath hithanne SIR CHARLES DARWIN hoyagatta theory of evolution eka hari kiyala
    :D

    kantharey koheda ban hot kello :P

    කිසි දෙයක් කිසි කෙනෙක් කිව්ව පලියට විශ්වාස කරන්න එපා මචං.නෙට් එකේ ස(ර්)ච් කරලා,තමන්ම අධ්‍යයනය කරලා දන්නා තරමින් ඒක තෙරුම් ගන්න.එතකොට ජීවිතේ සමහරක් ප්‍රශ්න වලට පිලිතුරුත් නිකම්ම හම්බ වෙනවා.;):yes:

    ගිහි ගහන අව්ව තියන කාන්තාරවල නැති හොට් කෙල්ලො හිම මිදෙන ඇන්ටාක්ටිකාවෙ ඉන්නවයි බොල:P