මිස් උනා ඈ.. ෆේක් වර්සන් (‍fake version)

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මිස් උනා ඈ.. ෆේක් වර්සන් (‍fake version)

    [FONT=georgia,serif]එදා පෙරදා[/FONT]
    [FONT=georgia,serif]වගේ දැන්නෑ[/FONT]
    [FONT=georgia,serif]චැට් කරන්නට [/FONT]
    [FONT=georgia,serif]නගා එන්නෑ[/FONT]
    [FONT=georgia,serif]බාන් බඩියේ [/FONT]
    [FONT=georgia,serif]පේන්නට නෑ[/FONT]
    [FONT=georgia,serif]ඇවිත් ගියමුත්[/FONT]
    [FONT=georgia,serif]මම දකින්නෑ[/FONT]
    [FONT=georgia,serif]ජීටෝල්ක් එක[/FONT]
    [FONT=georgia,serif]දැන් වැඩක් නෑ[/FONT]
    [FONT=georgia,serif]ෆේස්බුක් ලොග් වී[/FONT]
    [FONT=georgia,serif]පලක් නෑ[/FONT]
    [FONT=georgia,serif]එළකිරියෙ නං[/FONT]
    [FONT=georgia,serif]හොයන්නෙම නෑ[/FONT]
    [FONT=georgia,serif]හිත කියයි miss [/FONT]
    [FONT=georgia,serif]උනා මට ඈ[/FONT]...

    :baffled::(:baffled:





    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මචන්ස් නියමයි...
    ඒත් පුලුවන්නම් පොඩි වෙනසකටත් එක්ක 'සෙන්ටිමෙන්ටල්' කවියක් ලියපන්කො...
    මට පේන්නේ ලොක්කා එකම රාමුවකට කොටු වේගෙන යනවා වගේ...
    උබේ හැකියාව පිලිබදව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ යාළු....
    පොඩි වෙනසක් කරපන්෴...උබට පුලුවන්..අනිවා පුලුවන්...
    දිගටම ලියපන්...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    aneee :P
    patta :)
    අනේදත් කියනව:P:P

    සිරා මචන්. ඈත්තටම ලස්සනයි....:D:D:D:D
    තෑන්ක්ස් මචං:D
    මචන්ස් නියමයි...
    ඒත් පුලුවන්නම් පොඩි වෙනසකටත් එක්ක 'සෙන්ටිමෙන්ටල්' කවියක් ලියපන්කො...
    මට පේන්නේ ලොක්කා එකම රාමුවකට කොටු වේගෙන යනවා වගේ...
    උබේ හැකියාව පිලිබදව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ යාළු....
    පොඩි වෙනසක් කරපන්෴...උබට පුලුවන්..අනිවා පුලුවන්...
    දිගටම ලියපන්...
    හිහිහි, තෑන්ක්ස් මචං.. බලමුකො ඉස්සරහට.. :D:D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ෆට්ට ටාකුරෝ ....උඹේ පරිකල්පන මෙව්වා එක නං මැක්සා
    11.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Hmmm......Atta lmw yaluu

    mee dawas tikema guraa liwwee Virahawa ganaa nedaaa.....

    Virahawa liyana eka nawattanda kiyanawa neemee...Poddak dan topic change korandaa..

    Digu Gamanakata Asiriii ~ !
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.