``බංකුව``

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ~~~ නිසල බංකුව ~~~

    parkbenchofbeauty.jpg


    නිසල උදයක
    අප්සරාවක්
    ලලිත ගමනින්
    ඇවිදමුත් ඇගෙ
    පොත් මිටිය ගෙන
    තැබිය මකුළත .........

    ඉනික්බිති ඇය
    පෙරළන්න විය
    නවකථාවේ
    මුල්ම ඦේදය
    සිහින් ලෙස
    මුමුණමින් ගීයක්........

    පැය කිහිපයක් ගතවත්ම ඇය
    යන්න සැරසුණි මගෙන් ඈතට
    නමුත් කෙලෙසද පවසගන්නේ
    මගේ හදතුළ නැගුණු ප්‍රේමය......

    යළිත් දවසක මෙවන් උදයක
    සුමුදු ඔබගේ පහස විඳිනට
    පෙරුම් පුරණෙමි ඔබ දකිනතුරු
    මීට, පෙම්බැඳි නිසල බංකුව......



    :lol::lol::lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බංකු වලට මීට වැඩිය දේවලුත් හිතෙනව ඇති සමහර වෙලාවට දන්ද???