DHARRMA RAJJAYA...suba anagathayak

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    විරැද්ධ වෙන්න.. පෙළගැසෙන්න
    මන්ද- හෙට දින මෙය ඔබේ පියාට එසේ නැත්නම්
    සහෝදරයාට විය හැක.. ඔබ නිහඩව සිටියොත්
    එය ඔබටම විය හැක..
    පටු දේශපාලනයෙන් මෙදෙසබලා විරැද්ධවාදියාව සිරගත කිරිම උදෙසා
    කුහක සතුටක් නොවිදින්න.. හෙට රජු ඔබ සමග
    උරන වූවිට.......... ඔබට අපට ඇපත් නැත..
    ගසත් නැත, මුලත් නැත, කදත් නැත, අළුත් නැත..​

    එත් අපි අද වෙනකම් රටෙ තරුන පිරිස හැටියට මෙ සිදුවෙමින් යන මර්දනයට විරුද්දව පෙලගැසුනෙ නැ වචන වලින් විතරක් අපි මෙ සිදුවෙමින් පවතින එකදිපති මර්දනකරි ගමනට විරුද්දව අදහස් දැක්කුවෙ ... එ නිසා අපි පකශ බෙදයිකින් තොරව මෙ සිදුවෙන මර්දනයට විරුද්දව පෙලගැසෙමු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,499
    113
    මාලඹේ
    අනෙ පොන්න රජො

    sorry my sinhala is not very good....in english pls....:):)



    මම මුලින්ම කිව්වෙ සුද්දෙක් ඇරපු එකෙක් කියල ,ඇරියෙ සුද්ද
    කට ඇරියොත් බයින්නෙ BBC එකටCNN එකට
    අනෙ පොන්න රජො