Mega Star - Dayasir Jayasekara

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    pala higanno yanna

    uba wage walan hodana ekek newei api

    samsan silvage kale idan ape gedara contacts thiyenawa

    gahana hama poster ekakma yanne ape kollonge athe

    uba nikan pora nowi pala

    දැන් උබ කියන්න දුමින්ද සැම්සන් සිල්වාගෙ පුතා කියලානෙ
    එකත් තඩි බොරුවක් හිගන්නෙ දුමින්දගෙ තාත්තා සැම්සන් සිල්වා නෙමෙයි:rolleyes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    pala higanno yanna

    uba wage walan hodana ekek newei api

    samsan silvage kale idan ape gedara contacts thiyenawa

    gahana hama poster ekakma yanne ape kollonge athe

    uba nikan pora nowi pala

    මචන් මෙයා කවුද කියල කියනවද ??
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    uba manatada eva hoyanne?gani wage:lol::lol::lol::lol:

    ah menna windows8 ge chanchala awilla...kohen watichha hotambuwekda uba...windows 8 ge hora ganida uba...ubala dennama...anduwe hora shot kiyala dannawa api..ubalane ganu wage comment kara kara...hamathanama fake id hada hada moda athal ganne...ehema ewunta apinam kiyanne...napunsakayo kiyala...hariyata ubai windows8 doubala wage...
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    දැන් උබ කියන්න දුමින්ද සැම්සන් සිල්වාගෙ පුතා කියලානෙ
    එකත් තඩි බොරුවක් හිගන්නෙ දුමින්දගෙ තාත්තා සැම්සන් සිල්වා නෙමෙයි:rolleyes:

    putha kiwwe kauda

    hariyata kiyawapan
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    hitapu MP kenek

    උබ ඇයි දුමින්ද ගැන කතා කරන අස්සට සැම්සන්ව ගෙනාවෙ
    උබ හිතුවෙ සැම්සන් සිල්වා කියන්නෙ දුමින්දගෙ තාත්තා කියලා නෙද?:rolleyes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    pala higanno yanna

    uba wage walan hodana ekek newei api

    samsan silvage kale idan ape gedara contacts thiyenawa

    gahana hama poster ekakma yanne ape kollonge athe

    uba nikan pora nowi pala

    hitapu MP kenek

    putha kiwwe kauda

    hariyata kiyawapan

    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:

    එහෙනම් ඇයි මචන් මෙ කොහෙවත් නැති සැම්සන් සිල්වා කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ඇදල ගත්තෙ ????
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:

    එහෙනම් ඇයි මචන් මෙ කොහෙවත් නැති සැම්සන් සිල්වා කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ඇදල ගත්තෙ ????

    samson silvage sheet eka issella dumindata unp eken dunne passe kolonnawata awe
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:

    එහෙනම් ඇයි මචන් මෙ කොහෙවත් නැති සැම්සන් සිල්වා කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ඇදල ගත්තෙ ????

    බත් පැකට් එකටයි ගල් අරක්කු විදුරු 2ටයි දුමින්ද වෙනුවෙන් කඩෙ ගිය හිගන්නො අතරයි windows 8 අතරයි කිසිම වෙනසක් නැ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    mama muu dannava,,
    PM for more details.

    නෑ මචන් මු කිවුවෙ පොර වගේ සැම්සන් සිල්වා දුමින්ද සිල්වගේ තාත්ත කියල පෙන්නල.....එකාලේ ඉදන්ම මුන් දන්නව කියල පෙන්නන්න..........එකයි ඇහුවෙ මුගෙන් ඒ කවුද කියල
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    නෑ මචන් මු කිවුවෙ පොර වගේ සැම්සන් සිල්වා දුමින්ද සිල්වගේ තාත්ත කියල පෙන්නල.....එකාලේ ඉදන්ම මුන් දන්නව කියල පෙන්නන්න..........එකයි ඇහුවෙ මුගෙන් ඒ කවුද කියල

    mama ehema kiyala naha ubala waradiyata hithuwata
    oka kiyanne eyage sheet eka issella labila eken apu nisa
    godak unp wada karapu aya duminda laga innawa
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    බත් පැකට් එකටයි ගල් අරක්කු විදුරු 2ටයි දුමින්ද වෙනුවෙන් කඩෙ ගිය හිගන්නො අතරයි windows 8 අතරයි කිසිම වෙනසක් නැ

    mata higannek wenna ona naha

    api politic karanne salli walata newe rata wenuwen

    habai api kollo ekka set wela poster gahala canvesing gihin wali walata set wela ona ekak karala thiyenawa. ewata giyata salli walata newei
    rata wenuwen yanne. hoda tharuna nayakathwayakata issarahata enna denna.

    ubala wage sakkiliyonta kade yanne naha
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    samson silvage sheet eka issella dumindata unp eken dunne passe kolonnawata awe

    mama ehema kiyala naha ubala waradiyata hithuwata
    oka kiyanne eyage sheet eka issella labila eken apu nisa
    godak unp wada karapu aya duminda laga innawa

    නොන්ඩි උනාට පස්සෙ දැන් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා නොකිය ඉදහන් බන්...... උබේ බොරු අහනවට වඩා වෙන වැඩ තියනව....පස්සේ වෙලාවක සෙට් වෙන්නම් උබේ තව බොරු ටිකක් අහන්න.............
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    samson silvage sheet eka issella dumindata unp eken dunne passe kolonnawata awe

    සැම්සන් සිල්වා රත්මලනෙ අසනෙ බාරව හිටියෙ :rolleyes:
    දුමින්ද UNP එකෙ ඉන්න දවස්වල මැද කොලබ අසනෙ බාරව හිටියෙ :rolleyes:
    අන්ඩුව පැත්තට ගියාම තමයි කොලොන්නාව දුමින්දට දුන්නෙ:D
    උබ දැන් එක බොරුවක් වහ ගන්න ගිය නිසා බොරු 100ක් කියනවා:love:
    දැන් උබ සල්ලි වලට කහින හිගන්නෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි :rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    සැම්සන් සිල්වා රත්මලනෙ අසනෙ බාරව හිටියෙ :rolleyes:
    දුමින්ද UNP එකෙ ඉන්න දවස්වල මැද කොලබ අසනෙ බාරව හිටියෙ :rolleyes:
    අන්ඩුව පැත්තට ගියාම තමයි කොලොන්නාව දුමින්දට දුන්නෙ:D
    උබ දැන් එක බොරුවක් වහ ගන්න ගිය නිසා බොරු 100ක් කියනවා:love:
    දැන් උබ සල්ලි වලට කහින හිගන්නෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි :rofl:

    uba danne ekak kiyawapan mada kolaba dumindata dunne naha eke hitiye muslim ekek mata nama mathaka naha
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පක්ෂ , පාට, නැතිව බැලුවම දයාසිරි හොද ගායන හැකියාවක් තියෙන කෙනෙක් දේශපාලනයෙත් ‍එහෙමයි. මෙයාලට පක්ෂයේ තැනක් දෙන්නෙ නෑ ඒකයි ප්‍රශ්නෙ