මෙ කියන්න යන්නේ කන බොන තැනක් ගැන.
නැන්ඩොස් කියන්නේ ලොකයේ තියෙන ගුනාත්මක බවින් හොඳම ස්ථානයක ඉන්න අවන්හලක්.
KFC, Mcdonalds වලට හොඳ තරඟයක් දෙන්න නැන්ඩොස් අවන්හලට හැකියව ලැබිල තියෙනවා.
ලොකයේ බොහොමයක් රටවල මෙම අවන්හල පැතිරමින් තිබෙන අතර
නුඳුරු අනගතේදි ලංකාවෙත් දැකිය හැකිවේ යයි විශ්වාස කල හැකිය. වරක් මෙය ලංකවේ තිබු බවටද සඳහන් වේ.
1987 දි දකුණු අප්රිකවෙන් ආරම්භ වුණු මෙය
අද වන විට මහද්විප 5ක රටවල් 28ක් පුරා පැතිර ඇත.
මේ අවන්හලෙන් මේ වගේ අහාර දැක ගන්න පුළුවන්
අවන්හල් කිහිපයක්
මේ අවන්හලෙ වැඩ කරන කෙල්ලොත් නරකම නැ
වෙළඳ දැන්විම් කිහිපකුත් මෙන්න
අවස්තාවක් ලැබුනොත් අනිවර්යෙන්ම යන්න අමතක කරන්න එපා.
මිල අතින් සාපෙක්ශව අන් අවන්හල් වලට වඩා මිලෙන් අධික වුනත් එය අපතේ යමක් නම් නොවේ.






වැදගත් වුනා යයි සිතමි. ස්තුතියි



