හපෝ මූ මහ මන්දබුද්දික ඩයල් එකක්නේ...
ඉඳල හිටලවත් බත් කන එකෙක්ද මන්දා![]()
ඇයි බන් අපිට පාන් කන්න කියල මිනිහ උපදෙස් දුන්නේ

හපෝ මූ මහ මන්දබුද්දික ඩයල් එකක්නේ...
ඉඳල හිටලවත් බත් කන එකෙක්ද මන්දා![]()

Eekadaඇයි ගොතයෝ අර පශ්චාත් නියමය දැම්මෙ මම නෙ!![]()


තමා ඕස්ට්‍රෙලියාවේ ස්ථිරව පදිංචී සිටිනවා යැයි කීයාගෙන location එකටත් 'settled in autralia for good' කියලා තියාගෙන්න ඉන්න මේ කාඩ්බෝඩ් චන්ඩියා මෙන්න රුපියල් 500යෙ RELOAD ඉල්ලනවා!
src : http://www.elakiri.com/forum/showthread.php?t=830204
src : http://www.elakiri.com/forum/showthread.php?p=8485009
දැං ඔය රුපියල් 500 රිලෝඩ් එක දාන්නෙ 3 network එකේ නොම්මරයකටද ?
ලැජ්ජාවක් නැද්ද ලංකාවෙ ඉඳගෙන් වෙන රටක පදිංචි වෙලා ඉන්නව කියන්න ?
ඒ ම්දිවට මෙන්න මූ forum එකේ register වෙන්න අවුරුද්දකටත් කලින් වෙච්ච සිද්දි දැං ඇදල අරන් ලකුණු දාගන්න හදනව.
http://www.elakiri.com/forum/showpost.php?p=8599941&postcount=42


පව් ඉතින්. මු ඔසි යන්ඩ ෆුල් ට්‍රයි කරලා කරලා ඒ මෙන්ටල් එකෙන් පොරගේ කොම්පුටර් එකේ time zone එක මාරු කරලා ඔසි වෙලාවට. ලංකාවේ ඉඳගෙන ඔසි වෙලාවට ලු වැඩ. අය්යෝ අය්යෝ නලින්. මොකෝ බන් මේ උනේ?![]()




ඇයි බන් අපිට පාන් කන්න කියල මිනිහ උපදෙස් දුන්නේ![]()




පොර කන්නේ කැන්ගරු බගර් ලු..![]()






අයියෝ අපි එද්දී බයිට ඉවරනේ.
මීට පස්සේ කවුරුහරි එකෙක් pm එකක්වත් දාපල්ලා මේවගේ ත්රෙඅඩ් එකක් යද්දී![]()




කෝ මූ.. පැනලා ගිහින් වගේ..
කලිසමේ චූ කරගන්න පොඩි එවුන් තාම...![]()




ඔසී වෙලාවේ හැටියට පොර ලංකාවේ වැඩ. ඉතින් දැන් බූරු ඇඳේ පෙරලි පෙරලි ඇති නින්ද යන කන්.![]()

ඕකා මහ පිස්සු මොංගල්, මන්ද බුද්ධික ඩයල් එකක් බන්..... ඔවුන් කියන ඒවා කවුද ගනන් ගන්නේ


menna Nalin ge aparatment eka....
![]()



