සෑහෙන කාලෙකට පස්සේ එලකිරි එක පැත්තේ ආවෙ.මට හිතුනා මේ වගේ වැඩක් කරන්න.චිත්රපටි බාගත කරගැනීමේදී තවමත් ගොඩාක් දෙනා පාවිච්චි කරන්නේ Torrents.ඒ අතර File Hosting Services පවිච්චි කරන අයත් ඉන්නවා.නමුත් මේ දෙපිරිසටම ප්රශ්න තියනවා.Torrent බාගත කරන අයට තියන ප්රශ්නය වේගය, අනිත් අයට Premium Account.ඉතින් මේ දෙපිරිසටම උදව්වක් වෙන විදියෙ දෙයක් මං කරන්න බැලුවෙ.
මං දවසකට අඩුම තරමේ එක චිත්පටියක වත් Direct Link මේ Thread එකට Post කරන්නම්.ඒ වගේම මේ Thread එක හරහා ඔයාලට ඕන චිත්පටි ඉල්ලීම් කරන්නත් පුලුවන්.මට පුලුවන් විදියට මං ඒව ලබා දෙන්නම්.මේ වැඩේ දිගටම කරගෙන යන්නෙ ඔයලගෙන් ලැබෙන සහයෝගය මත තමයි.
සටහන : මං Links දාන්නේ Rapidshare,Hotfile හෝ Filefactory Trafficshare Download විදියට.ඒ කියන්නේ Download කරන්න Premium Accounts ඕන නෑ. Download කරද්දී IDM වගේ Download Manager එකක් පාවිච්චි කරන්න. Resume කරන්නත් පුලුවන්.

Last edited:
Ela machan wade nam mal 7i.