maxxa machoooooooo. marama happy
අන්තිමට ගහපු 6 නම් පට්ට. ලන්කාවෙ එකෙක් ඔහොම 6ක් ගහනව මමනම් දැක්කමයි ඔය. තිසර කොලුවට පුදුම හයියක් නොවැ තියෙන්නෙ![]()
96 di Jayasuriyatayi Kalutayi dunna vage Thisaratath full license eka denna ona gihin bole aeda vennama gahapan kiyala.. saha fail unath umbava team eken drop karanne ne kiyala. ethakota hema match ekema baya nethuva sellam karayi.![]()


