නැවතීම..!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නැවතීම..!

    පාළු පාර දිගේ
    තනිව පා නගනා
    යුවතියක හමුවේ
    හීලෑ නැතුව තැන තැන ලැගුම් ගත්
    මගෙ මුරන්ඩු හිත ඉබේ නැවතිනි
    සිරුරේ සුදට ගැලැපුනු නිල් දිග ගවුම
    මනාව පීරූ දිගු වරලස
    සිහින් උස දේහය
    කතා කරන දිගටි දෙනෙත
    ඇසෙන නෑසෙන සිහින් කටහඬ
    යන පස්මහ බැලුමෙන් විකසිතවූ මසිත
    ඔබෙන් වෙන් වී කොයිබ යන්නද?

    :love::love::love::love:
     
    • Like
    Reactions: cspmaxx and RuZZa

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    nice one .....
    වෙන්වෙලා යන්න දෙන්න නම් එපා .... :no:
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මචෝ යන්න දෙන්න නම් එපා. අල්ලගනින් කොහොමහරි........ එලට්ම ලියල තියෙනව මචන් maxxa :):)