greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Can somebody help me to find English subtitles for the movie "The Social Network"
    its the DVDscr print by NoSCR
    NFO
    release name - "The.Social.Network.DVDSCR.XviD-NoSCR"
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    DVDScr වලට සබ් එනව ගොඩක් අඩුයි මචන්.
    තාම DvdRip රිලීස් වෙලත් නෑ නේ. DVD/ BR වගේ Rip එකක් බාන්න රිලීස් උනාම.:D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    machO mama meke sub eka eeye baava..
    habay dan eka delete karala..
    aula kiyanna eka thiyenne mage gedra PC eke...
    thava payak vage yay...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    dude subs in this file wont match with actual spoken words.:baffled:


    Cmon,,,,, somebody?

    මචන් කතා කරන වෙලාවට සබ් පේන්නෙ නැතුව සබ් එහෙ මෙහෙ යනව නම්, ඒක හද ගන්න පුලුවන්.ඒකිව්වෙ ෆිල්ම් එකේ කතා කරලායින් පස්සෙ / ඉස්සෙල්ල සබ් පේනව නම් ඒකෙ ටයිමින් හදන්න පුලුවන්නේ:D
    GOM/KMP වගේ ප්ලේයර් එකක් යූස් කරල/:D
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මචන් කතා කරන වෙලාවට සබ් පේන්නෙ නැතුව සබ් එහෙ මෙහෙ යනව නම්, ඒක හද ගන්න පුලුවන්.ඒකිව්වෙ ෆිල්ම් එකේ කතා කරලායින් පස්සෙ / ඉස්සෙල්ල සබ් පේනව නම් ඒකෙ ටයිමින් හදන්න පුලුවන්නේ:D
    GOM/KMP වගේ ප්ලේයර් එකක් යූස් කරල/:D

    සබ් වල ටයිමින් අවුලක් නෙවි මචන්.මේක හදපු පොර මෑන්ස් ට හිතට එන වචන දල සබ් එක හදල තියෙන්නේ.ඇත්තටම මුවි එකේ කියවෙන ඩයලොග්ස් නෙවෙයි.අදහස එකයි එත් එහෙම බලද්දී මොලේ කොලොප්පන් වෙනවා.:baffled: