~ElaKiri Movie ZoNe~ [Daily Updating]

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    elaz
    උඹ දාල නේද ම්ම දැක්කේ නෑ බන්...
    මේකෙ ifile eka eka link ekenma ganna puluwanda ban
    එල එල!!
    නෑ මචං ifile.it ලින්ක් එකට ගියහම ඒකේ තියෙනවා ලින්ක්ස් ටික
    එතනින් තමයි බාගන්න වෙන්නේ!!
    නැත්තම් J downloader එකට ifile.it acc එක add කරල ඔය තනි ලින් එක දැම්මහම ඔක්කොම auto dl වෙනවා!!
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    meewa oya sound quality check karalada daanne ??? Ripperslage name hari oyaage name eka hari movie eka yaddi display wenawada ???
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    meewa oya sound quality check karalada daanne ??? Ripperslage name hari oyaage name eka hari movie eka yaddi display wenawada ???
    ඔව් sound video quality දෙකම check කරලා දාන්නේ ඒ ගැන බය වෙන්න දෙයක් නෑ!!
    ඔව් නම නම් වැටෙනවා මුලින් 1min වගේ!
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔව් sound video quality දෙකම check කරලා දාන්නේ ඒ ගැන බය වෙන්න දෙයක් නෑ!!
    ඔව් නම නම් වැටෙනවා මුලින් 1min වගේ!

    Kamathi nadda nama nathuwama daanna ???
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එල එල!!
    නෑ මචං ifile.it ලින්ක් එකට ගියහම ඒකේ තියෙනවා ලින්ක්ස් ටික
    එතනින් තමයි බාගන්න වෙන්නේ!!
    නැත්තම් J downloader එකට ifile.it acc එක add කරල ඔය තනි ලින් එක දැම්මහම ඔක්කොම auto dl වෙනවා!!

    elaz මචෝ.....:D