........෴Maitreya Buddha෴........

Sep 9, 2010
444
35
0
Image002%20%282%29.jpg

71.JPG

72.JPG

75.JPG

130.JPG

132.JPG

133.JPG

134.JPG

135.JPG

147.JPG

කිං සච්චං ගවේශි

Oba samata maitreya budunge pihitai
 
Last edited:

antirainman

Member
Sep 11, 2010
111
12
0
Heaven
mithriya budun daka gannata labeemath apita labuna pooruwe pinak
methumaage anugamikayek hatiyata mata awankawama sathutui.

noda noolak sahodaraya bohoma stoothiy.

kingshshang gaweshi _/\_
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
naha naha awulak naha oya kiyanna kooooo

ඔන්න එහෙනම් කියනවා..

මචන් මං අහලා තියෙන විදියට නම් ගිහි කෙනෙක් නිවන් දැක්කොත් දින 7 ඇතුලත මහන වෙනවා.නැත්නම් පිරිනිවන් පානවා.රහතන් වහනේ කෙනෙකුට ගිහි ජීවිතයක් ගත කරන්න බෑ.
ඉතින් එහෙම එකේ බුදු කෙනෙක් ගැන මොන කතාද? අනික Gautama (සමාවෙන්න සිංහලෙන් හරියට ටයිප් කරන විදිය හොයාගන්න බෑ,වැරදියට ටයිප් කරලා අපහාස කරන්න මට ඕන නෑ)බුදු සසුන පවතිද්දි කොහොමද බන් maithree බුදු හාමුදුරුවෝ ඉප දෙන්නේ..
කියනවා නම් තව ගොඩක් දේවල් තියෙනවා.මං හිතනවා බුද්ධිමත් EK සහොදරවරුන්ට තේරෙයි කියලා මොනවද මේ වෙන්නේ කියලා.

හැමෝම කාලාම සූත්‍රය අහලා ඇතිනේ..ඒ අනුව කටයුතු කරන්න...
බුදු සරණයි..
 
  • Like
Reactions: nadun07

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එතකොට ටික කාලෙකට ඉස්සෙල්ලා සකීර් නායික් කිව්වෙ මෛත්‍රී බුදුන් කියන්නෙ මුහම්මද් නබි කියලා....කවුද හරි එතකොට...:P
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
එතකොට ටික කාලෙකට ඉස්සෙල්ලා සකීර් නායික් කිව්වෙ මෛත්‍රී බුදුන් කියන්නෙ මුහම්මද් නබි කියලා....කවුද හරි එතකොට...:P

මුන් ඔක්කොමල වැරදි . හරි එක සිරාජ් . :lol::lol::lol::lol::lol::lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මුන් ඔක්කොමල වැරදි . හරි එක සිරාජ් . :lol::lol::lol::lol::lol::lol:

අලුත් ත්‍රෙඩ් එකක් දාමු පෝල් එකකුත් එක්ක...කවුද හරි..සකීර් නායික්ද..සිරාජ්ද..ශ්‍රී වික්‍රම රාජසිංහද..කියලා...:පනාව වගේ හිනාව:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අලුත් ත්‍රෙඩ් එකක් දාමු පෝල් එකකුත් එක්ක...කවුද හරි..සකීර් නායික්ද..සිරාජ්ද..ශ්‍රී වික්‍රම රාජසිංහද..කියලා...:පනාව වගේ හිනාව:

තව දෙනෙක් ඉන්නවා . මහසෝනා , දමිත් කාරියවසම් ( හැබැයි මෙයාගේ පොස්ට් එකෙන්නම් අවන්කවම මම සැහෙන දේවල් ඉගෙනගත . එහෙම කියල මටපුලුවන්ද මු රහත්වෙලා කියල පිළිගන්න ? )
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
තව දෙනෙක් ඉන්නවා . මහසෝනා , දමිත් කාරියවසම් ( හැබැයි මෙයාගේ පොස්ට් එකෙන්නම් අවන්කවම මම සැහෙන දේවල් ඉගෙනගත . එහෙම කියල මටපුලුවන්ද මු රහත්වෙලා කියල පිළිගන්න ? )

ehemada...mama ee gana danne ne neh...:rolleyes: