Learn Ethical Hacking - Part 1 and Part 2 වලට සෑහෙන්න ගල් මුල් මල් ආවා..
කොහොම උනත් Part 3 එකෙන් ඔයගොල්ලන්ට සෑහෙන වැදගත් වේවි කියල හිතෙනෙ දෙයක් තමයි මම කියලා දෙන්න යන්නේ.
මේක කාටවත් හානි කරන දෙයක් නෙමෙයි.තමන් ආරක්ශා වෙන විදියක්. කොහොමත් Ethical Hacking කියන්නෙ තමන් ආරක්ශා වෙන්න ඉගෙනගන්න එකටනේ..
අද මම කියල දෙන්න යන්නෙ Facebook Phishing ගැන.
කවුරුත් නිතරම යන එන තමන්ගේ ගොඩක් පෞද්ගලික දේවල් පවා තියන තැනක් නේ ෆේස්බුක් කියන්නෙ. ඉතින් ඒක ආරක්ශා කරගන්න නම් මේවා ගැන දැනගෙන ඉන්න එක හොඳයි.
Facebook Phishing කියන්නේ ඔයාලගේ UserName,Password හොරාට අරගෙන Profile එක හැක් කිරීම කියලා සරලව කියන්න පුලුවන්.සමහර අයට මෙහෙම වෙලත් ඇති.
මේකෙන් කරන්නේ ඔයලට මුලින්ම Link එකක් එවනවා.ගොඩක් වෙලාවට ඔයාලගෙ යලුවෙක් ගේ එකවුන්ට් එකකින්(දැනටමත් හැක් වුනු) චැට් එක හරහා තමයි එවන්නේ.(ගොඩක් වෙලාවට interesting topic එකක් ගැන )ඔයාල ඒ ලින්ක් එක ක්ලික් කලාම මෙන්න මේ වගෙ Page එකක් එන්නේ..
ඉතින් ඔයාලත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ.. Username ,Password ගහල Log වෙනවා.. බඩුම තමයි...

හොදට බලන්න page එකේ උඩ තියන URL eka....
මේක බොරු ලොගින්(Fake) පේජ් එකක්.මෙතන enter කරන ඔයාගේ username,password කෙලින්ම හැකර්ට යන්නේ..

ඊට පස්සේ සොරි තමයි මචන්ලා...
ඒක නිසා FB වලදි හොඳට පරිස්සම් වෙන්න External Links වලට යනවනම් එකපාරක් නෙමෙයි දෙපාරක් බලන්න URL එක.
මේක FB වලට විතරක් අදාල දෙයකුත් නොවන බවත් මතක තියාගන්න...

වැදගත් කියලා හිතෙනවනම් rep එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා