interview with Mr perera

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    buwahhhhhhhaaaaaa.maxxa maxxa...

    congratzzz bro.....

    තෑන්ස්ක් වේවා

    :lol: :rofl: haha!! Nice Thread CJ ayya! :rofl:
    BTW
    CONGRADZZ Mr.PERERA :D :P :P

    :P තෑන්ක්ස් වේවා

    ela ela congratz bro
    89694,xcitefun-congratulation-greeting-card.png

    Congradz Perera..keep it up..:D

    ElaKiri aaaaaaaaaaaaaaaaaa

    Thanks

    ඔන්න :love: චූටියා :love: මම නම් නැහැ මේපාර........:rolleyes:

    පිස්සු කොර ආ......10,000ක්ම ගහලා............කන්ග්‍රෑට්ස්වේවා!!!!!!!!!!!.......:):)

    congrats019.gif

    උඹ කරපු දේ මතකයි. ඒ ඇති 10000 කට නෙමෙයි 25000 කට. තෑන්ක්ස් වේවා

    maxxa interviwe eka & congradzzzzzzz:lol:

    Thanks

    :D:D:D:D:D Congrz bro........

    11.gif

    89694,xcitefun-congratulation-greeting-card.png

    Amu amuwema rape kalla noweyi... :D

    :( ඒකනේ කියන්නේ. තෑන්ක්ස් වේවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔන්න චූටියට මගෙන් වදන් ටිකක්

    මේ මනුස්සය මට උදේ පාන්දර තර්ජනයක් දැම්මා මේන්න මේ විදියට

    Mr: Meee(4:00pm)
    Mr: Thopi mada gahanna set wela innawa kiyala news ekak awa(4:00pm)
    Mr: ekek thread danne na harida?(4:01pm)
    Mr: Redda(4:01pm)
    Me: sorry mama mal baba nam newei(4:01pm)
    Mr: mun yako 1000n 1000ka kunu mada gahanawane(4:01pm)
    Mr:
    smiley-razz.png
    (4:01pm)
    Me: mama mal baba newei macan uba kiyana eka mata therenne ne

    ඒකට හරියන්නම සී ජේ දීලා තියෙනවා ඉරෙන්න ම හොද වැඩේ ඕකට

    අනේ මන්ද අර කෙල්ල මේ නාකියට චූටිය හූටියා ගගා ඉන්නෙ මුගේ මොන චූටි කමක් ද

    :angry::angry::angry:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    යකෝ මාර මඩක්නේ මේක.... සිරා... :P:P

    ඔන්න එහෙනම් මගෙනුත් සුභපැතුම් අපේ කැලෑ කොච්චියාට...... :lol::lol:

    1172276069-dawn_filmstrip_congrats.jpg

    හොට් ඈ. තෑන්ක්ස් :love:

    තෑන්ක්ස්

    ඒකනේ වල්කවි කියන්නේ. :rolleyes:

    mage unusum subapathum :)

    එකෙන්ම තෑන්ක්ස්

    තෑන්ක්ස් වේවා

    :lol::lol::lol::lol: පට්ට. තෑන්ක්ස්

    elazzzz. congratzzzzzzzzzzzz

    :D:D:D තෑන්ක්ස් බුවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Thanks Kiwva

    මඩ ගැසීමේ නවතම කලාව, CJ

    උඹ ඕවට නෑනේ ඉතින් :eek:

    අපෝ ඒ වල් කම නම් ඉහටත් උඩින්
    ඇත්ත කථා කොරනව නම් බයිසිකොලෙන් කරනම් ගැහුවෙත් වල් කම ඔලුවට ගහල තමයි

    :shocked::eek::no:

    මඩ පෙරේරාට මඩ පාරක්

    20080622140815_train.jpg

    කොන්ග්‍රෑඩ්ස් ලොක්කා

    තෑන්ක්ස් වේවා

    Congrz Mr perera

    rideontrain.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: තෑන්ක්ස් වේවා

    ♥-Aurora-♥;8649418 said:
    සුබ පැතුම්!

    Auburn.jpg

    තෑන්ක්ස් එකෙන්ම
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1368370056_bd55c80bc1.jpg

    පෙරේරාගේ කැමතිම ෆිල්ම් එක..
    කොන්ග්‍රැට්ස්:P:P

    :උල්මූන: :දිවදොට්ට: :දිවදොට්ට:

    Niyamai machan.......

    කොහෙද යකෝ නියම. මඩනේ.
    11.gif

    ANE AHINSAKA PERAAAA AIYA....
    MAGEN SUBAPATHUM

    ඒකනේ බන්. තෑන්ක්ස් කිව්වා

    එලකිරි එලකිරි පෙරෙරා ලොක්කා

    එකෙන්ම. TC RC 4e

    ela cobgrtz

    Thanks

    :lol::lol::lol:

    Congratz bro...keep it up!!!!!

    Thanks Bro

    congratz brother!

    Thanks Machang

    congratz machan.

    Thanks Machan

    කන්ග්‍රැ‍ටුලේශන් කිව්වා ඔන්න!

    congratulations.jpg

    ස්තුතියි වේවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    congrats01.gif

    &

    Best Of Luck For You Journey ~ !

    Thanks Bro!!! ;)

    මෙක මගෙ ගානෙ ටිකක් පාරෙන් අයින් වෙලා ඉන්න:D
    ep200train.gif

    congratulation_graphics_2.gif

    පෙරෙරාකාරයට :P
    ජය වේවා:)

    :lol::lol::lol::lol: තෑන්ක්ස් කිව්වා බොක්කෙන්ම

    Thanks

    මෙන්න මේකා හොරා වගේ 10000කට කෙලලා..
    ලෙසි පහසු ගානක්ද බං..
    උඹගෙ අඟිලි ටිකට දෙයියන්ගෙම පිහිටයි කියලා මාත්
    බොක්කෙන්ම wish කරා ඕං:D:D:D

    එලකිරි එකටම තමයි ඔය කෙටුවේ. තෑන්ක්ස්

    Congradz Machan :)
    Keep Posting ;)

    Thanks Machag

    congratulations0an8.jpg

    keep posting friend...!

    Thanks Bokka

    hikaaaazzz mare maru ban ! :lol::rofl: yako perera uncle ta ohoma mada gahanawada ??:rofl:

    Any way Congratzzzz Mr. Perera (Another Most Valuble Poster in EK)

    කවුද යකෝ අන්කල්. :angry::angry::angry:
    තෑන්ක්ස් වේවා

    :lol::lol::rofl: fatta machan !

    පට්ට කොහෙද? මඩ මඩ

    Thanks

    :lol::lol::lol:
    කෝච්චි
    තෑන්ක්ස්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    congratz and maxxa interview

    :eek::eek::eek: උඹලාට මැක්සා. තෑන්ක්ස් කිව්වා.

    Maxxa :D
    Congratzzz කෝච්චියෝ ..................

    අහ්. කොහෙද මක බෑවිලා හිටියේ? තෑන්ක්ස් වේවා

    congradz Perera..keep it up bro..

    Thanks Bro!

    congrats perera sahooo :D

    මයිකා. මගේ ෆිට් එක. තෑන්ක්ස් එකෙන්ම

    kemathima kema:val fanta:baffled:

    mama hithanne ethana kemathima beema venna one:dull:

    ela vedak

    :)

    Thanks

    NTNP_20070105_2_A001_landslideknocks_38085_MI0001.jpg

    Congratzz machan
    :P:P:P:D

    අඩේ බය හිතෙන ඒවා දාන්න එපා. තෑන්ක්ස්

    තෑන්ක්ස් මචං

    congrats bro... :)

    රොක් ෆෑන්. එලකිරි ආආආආආආආආආආආආආ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුලකුරු සමග සමග නම :කේ එම් ජි පෙරේරා

    :confused: තවත් එකක් දාලා.

    සම්පූර්ණ නම : කොච්චි මුදියන්සේලාගේ ගස් පෙරේරා
    :angry:

    සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට)
    කෝච්චියා? :eek:
    කැමතිම කෑම : කට්ට කෑම
    ඒක නම් ඇත්ත.
    කැමතිම බීම : වල් ෆැන්ටා
    නෑ. එලකිරි

    කැමතිම ඇදුම : උපන් ඇදුම
    රෙදි ගලෝලා තියෙන්නේ බොලාලා :angry:

    කැමතිම පැළදුම : නාස් ලණුව
    උඹ වගේ කියලා හිතුවාද?

    කැමතිම ගම : කිලිනොච්චිය සහ වාචකච්චේරිය
    සයිබර් අංගොඩ. :P

    කැමතිම ටෙලි නාට්‍ය නළුවා : ‘මම’ අනාගතයේ දී ටෙලි නාට්‍යයක රගපෑමට ඉඩ තියෙනවා.
    හැමදාම කියනවා වගේ නළුවා තමා :cool:

    කැමතිම ටෙලි නාට්‍ය නිළිය : මිසිස් පෙරේරා(එයා නාට්‍යයක දර්ශනයක සෙනග ගොඩක් මැද හිටියා)
    :rolleyes:

    කැමතිම ටෙලි නාට්‍යය : තවම විකාශය වී නොමැත.
    සෙව්වන්දියකට පෙම්බැන්දා

    කැමතිම වේදිකා නළුවා : මම ( මම දුටුගැමුණු නාට්‍ය යේ කඩොල් ඇතාගේ කකුලකට හිටියා)
    :confused: මුගේ කැරැක්ටර් එක මම කරේ. එළාරට මූව දැක්කාම හිනා යනවාලු. කෝලමා වගේ කියලා. :rolleyes:

    කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත)
    සූර පප්පා සිංහල එක. මම සූර පප්පා. ටාකූර් සාත්තර ගුරා. සී. ජේ. රෝමන්කාරයෙක්.අම්බානක ගුටිකන සීන් එකක් තියනවා.

    කැමතිම දේශිය නිළිය : මම කැමති ඕනේ කෙනෙක්ට මම කැමතියි
    :eek:

    කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Burning Train (1980)
    :no:

    How-To-Train-Your-Dragon.jpg

    How to Train your dragon

    කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය
    හතර දෙනාම සූරයෝ. (මිගාර,ශියාන්,ජේකේ සහ තෝ) අහුවෙයල්ලා මට

    කැමතිම කොල්ලා :මම
    :yes:

    කැමතිම කෙල්ල :මිසිස් පෙරේරා ( මේ උත්තරේ දුන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා ඉවරයි)
    :love::love::love:

    කැමතිම වාහනය :කොච්චිය
    :yes::yes::yes:

    කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය
    නෑ නෑ. හඳ මාමා. :rolleyes: තව එකක් තියනවා. ඒක කියන්න බෑ. ඉස්කෝලෙ යනකාලෙ බැලුවාට පස්සේ බලන්න උනේ නෑ. මාර ආසයි බලන්න. :P

    ජැක්ලීන් ගෙන් මංගල යෝජනාවක් ආවොත්: දෑවැද්ද කීයද කියලා අහනවා

    ජැක්ලින්ගෙ එලකිරි අයිඩී එක මොකද්ද දන්නෑ :rolleyes:

    කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා
    ඒක වෙන්නේ නෑ. කඩියාව ඇති කරන්න වගේ ගනී මිසිස් පෙරේරා. ඒ ඇරෙන්න පෙම් කරනවා කියන එක නම් හිතන්න බෑ. :no:

    උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා
    ඒ වෙලේ මහපොළව දෙදරුවා කියන්නේ. රැජිනි කාන්ත් උපන්න වෙලාව වගේ.

    හැදෙන පරපුරට දෙන අවවාදය : මාව ආදර්ශයට ගන්න
    කෝච්චි අපේ සම්පතකි. අපි එය සුරකිමු.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය
    හතර දෙනාම සූරයෝ. (මිගාර,ශියාන්,ජේකේ සහ තෝ) අහුවෙයල්ලා මට

    මූ තාම අපිට ගේම දෙන්න බලාගෙන ඉන්නේ.......:baffled::oo: උඹගේ ගුණ වර්නනා කරලා ත්‍රෙඩ් එකක් දාන්නම් එතකොට ශේප්ද....?:P:rolleyes::rofl:
    කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා
    ඒක වෙන්නේ නෑ. කඩියාව ඇති කරන්න වගේ ගනී මිසිස් පෙරේරා. ඒ ඇරෙන්න පෙම් කරනවා කියන එක නම් හිතන්න බෑ. :no:

    ජොගින් යන්නද.....?:lol::lol:
     
    Last edited: