~~~ පෙන්ටගනය [TOP SECRET] ~~~~

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808





    govt_Pentagon_1.jpg




    මම කියන්න යන්නේ මොකක් ගැනද කියල ඔය ගොල්ලෝ දන්නවා
    නමුත් මේක ගැන අපි දන්නේ බොහොම පොඩ්ඩයි
    ඉතින් මට හිතුන පෙන්ටගනය ගැන තොරතුරු ටිකක් හොයල බලන්න

    ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ
    220px-United_States_Department_of_Defense_Seal_svg.png
    මුලස්ථානය තමයි පෙන්ටගනය
    මේකේ හැඩය නිසා තමයි මේ නම දීල තියෙන්නේ

    PENTAGON_LOGO.jpg



    මේකේ ආරක්ෂාවට වෙනම හමුදා බලකායකුත්
    පිහිටවල තියනවා

    27535_123948700979880_5035_n.jpg

    ලෝකෙ තියන ලොකුම office building එක මේක (අක්කර 29)

    මුළු භුමි ප්‍රමාණය අක්කර 583
    ගුවන් පාලම් ගණන 21
    වාහන ගාල් කිරීම - අක්කර 67 (වාහන 8770)
    කොරිඩෝවල මුළු දිග 17.5
    අමුත්තන් සදහා කාමර 284
    ජල කරාම 691
    විදුලි බල්බ 16,250
    ජනෙල 7754
    මුළු වීදුරු ප්‍රමාණය අක්කර 7.1
    දුරකථන කේබලවල මුළු දිග 100.000
    මසකට එන තැපැල් භාණ්ඩ ගණන 1,200,000


    20,000-25,000 අතර පරිසක් මෙහි සේවයකරන අතර සිවිල් සේවකයන්ද
    සේවයේ නිරත වෙනවා . එක්සත් ජනපදයේ සියලු ආරක්ෂක එකක මෙම ස්ථානයේ
    සිට පාලනය කරනු ලබන අතර බුද්ධි තොරතුර විශ්ලේෂණය හා සියලුම හමුදා
    මෙහෙයුම් සැලසුම් කිරීමද සිදු වෙනවා

    * Air Force Intelligence, Surveillance and Reconnaissance Agency (AFISRA)
    * Army Military Intelligence (MI)
    * Defense Intelligence Agency (DIA)
    * Marine Corps Intelligence Activity (MCIA)
    * National Geospatial-Intelligence Agency (NGA)
    * National Reconnaissance Office (NRO)
    * National Security Agency (NSA)
    * Office of Naval Intelligence (ONI)





    වෙනත් රටවල් සමග ආරක්ෂක තොරතුරු හුවමාරුවද සිදුවන අතර
    පහතින් දැක් වෙන්නේ පකිස්තානු හමුදා ප්‍රදානීන් හමු වූ අවස්ථාවක්

    size0-army.mil-89232-2010-10-26-221046.jpg





    p-PENREN_01.jpg






    X+files+pentagon.bmp





    එකපාරක් මේකට ගියපු වෙලාවක කාමරයක් හොයාගන්න
    පැය ගානක් ගිය :P මොකද මේකේ කාමර දහසකට ආසන්න ප්‍රමාණයක් තියන නිසා
    ඉතින් ඔයගොල්ලන්ට එහෙම නොවෙන්න ඔන්න මම කාමරේ හොයන්න ලේසි ක්‍රමේ හොයා ගත්ත
    කවුද කිව්වේ කියල අහන්න එපා

    පළමු අංකයෙන් කියන්නේ කී වෙනි තට්ටුවේද කියල
    ඊලග අකුරෙන් කියන්නේ කීවෙනි මුද්දේද කියල
    තෙවැනි අංකය කොරිඩෝව සදහන් කරනවා
    අවසාන අංකය කාමරය හදුන්වනවා


    Pentagon_Map.GIF



    HOW TO FIND A ROOM IN THE PENTAGON

    Each floor's layout has five pentagonal concentric rings which are connected by ten spoke-like corridors.

    Room numbers are comprised of the following information:

    The first number or letter indicates the floor on which the room is located
    (B = Basement, M = Mezzanine, 1-5 = floors).

    The next letter is the ring on which the room is located.
    (Rings are designated A,B,C,D, and E for the Mezzanine and floors 1-5 plus the
    additional rings F and G in the basement only.)

    The next digit or the next two digits indicates the corridor on which the room is located. (Corridors are designated 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 and 10)

    The last two digits indicate the specific bay or room number assigned to an office.

    EXAMPLE, to locate room 3D126:

    1. Go to the third floor, A ring
    2. Proceed along the A Ring to the 1st corridor
    3. Go down the 1st corridor to the Dring
    4. Turn left and proceed to room or bay number 26

    මේ තියෙන්නේ මේකේ තිබ්බ හමුදා සංවත්සර උළෙලක
    දර්ශන පෙළක්


    size0-army.mil-65918-2010-03-16-110318.jpg







    size0-army.mil-41298-2009-06-17-090622.jpg





    size0-army.mil-75677-2010-06-04-170652.jpg







    size0-army.mil-88525-2010-10-14-111028.jpg




    මේකේ විවිද ආයතන රැසක් තිබුනත් එක ආයතනයක් විශේෂ වෙනවා

    logo_DARPA_50th_small.jpg


    මේ කට්ටිය ඇමෙරිකානු හමුදාවට නවීන අවි ආයුද බිහිකරනවා
    මේ එවැනි කිහිපයක්



    මේක පියාබන කාර් එකක් මේක යුද කටයුතු වලදී යන්න අපහසු තැන්වල
    ධාවනය කල හැකි පරිදි රෝගීන් ප්‍රවාහනයට ද පහසු වෙන ආකාරයට තනන එකක්





    DARPACopterdiagram_500_0710.jpg




    darpacopterdown_500_0710.jpg




    මේකත් අඩි 65000 ඉහල අහසේ පියාසර කරන රේඩාර් එකක්
    මේකෙන් පහල සටන් භුමියේ සෑම සතුරු හමුදා වෙනස් වීමක් ම බලා ගන්න පුළුවන්
    වැඩේ තියෙන්නේ මේකෙන් වෙනත් රටවල තොරතුර සොර ගන්න (CIA) හොද ආයුදයක්
    වෙනවා නේද


    45548905.jpg



    911 ත්‍රස්තවාදී ප්‍රහාරයේදී පෙන්ටගනයට බරපතල හානි සිදු උනා

    Pentagon+crach+3+DF-SD-03-17503.JPEG




    මේක පිලිබදව විවිද මතවාද තිබෙනවා
    පහත රුප සටහනේ දැක්වෙන්නේ
    පෙන්ටගනයට ගුවන් යානයක් යොදා ගෙන ප්‍රහාරයක් සිදුවුව හොත්
    ඊට මුහුණ දෙන හැටි පෙර පහුණු වීමක්



    planecrash.jpgg75614.jpg


    පෙන්ටගනය යටතේ ක්‍රියාත්මක වන රහස් හමුදා එකක රැසක් තියනවලු
    මේ එවන් කිහිපයක ලාංචන


    01patch.xlarge2.jpg


    මේ තොරතුරු මම හොයා ගත්තේ අන්තර් ජලය ඇසුරෙන්
    මෙන්න මට සහය උනූ වෙබ් අඩවි සමහරක්





    ඉතින් මේක බලල ඔය ගොල්ලන්ගේ වටිනා අදහසුත් එකතු කරලා
    යන්න අමතක කරන්න එපා
    :dull::dull::dull:
     
    Last edited: