help to buy bike

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mata aluth bike ekak ganna one:rolleyes:
    130000 thibe
    brand new venna one
    seat eka pahath venna one
    usa adu venna one
    platina vage ekak mata kakula bima thiyanna behe:sorry:
    agal 2k vithara usayi:(


    mevata gelapena bike kiyanna:sorry:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචන් Sccoty Pep එකකට ආස නැද්ද...??

    මචෝ ස්කුටි පෙප් එකේ කදු අදිනවාද
    දෙන්නෙක් ( එකෙක් මහතයි:dull:)දාගෙන අවුලක් නැද්ද

    ස්පීඩ් එක කීයද විතර යන්න පුලුවන්ද කියලා දන්නවාද:rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    hero honda glamour-f1 eka mokada,price ekanam mathaka ne ban

    මේක එච්චර උස නැද්ද
    මම මේක අද ගිහින් බලන්නම්
    තව මොනාද බයික් වර්ග තියෙන්නේ:nerd:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචෝ ස්කුටි පෙප් එකේ කදු අදිනවාද
    දෙන්නෙක් ( එකෙක් මහතයි:dull:)දාගෙන අවුලක් නැද්ද

    ස්පීඩ් එක කීයද විතර යන්න පුලුවන්ද කියලා දන්නවාද:rolleyes:

    මචන් 50 cc ඉදලා 100 cc අතර වගේ බයික්ස් තියෙනවා.... ඒවා එල බන්... මම මාර ආසයි... මම යූස් කරලා නැති නිසා එච්චර දන්නේ නම් නැහැ
     
    Machan Bajaj Byk eka hodai,platna eka tharam usa na.weight ekath auui
    byk.jpg