2010 Nov 06 - Bollywood Show with BC_Dilum

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    යා යා බොහොත් පසන් කර්තාහේ....... :lol::lol: මචෝ වැඩිය අනං මනං අහන්න එපා... hindi දන්නෑ මං..........


    :lol: ekane...me Dream apu welawe idan heena bala bala Hindi kiowanawa ;)
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    Onna oluwata dekai badata bahai gahuwa thawa onada?:P

    අඩේ....... ඩෙමියා චණ්ඩිය උනේ කවද ඉඳන්ද?????? මල්ලි මම හොඳට හොඳයි... නරකට ඉතින් බොහොමත් හොඳයි.. හරී....... :lol::lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ අනතුරු ඇගවීම Fire Eye ටය...
    :angry: එක්කෝ උඹ රතු පාට නැතිව වෙන පාටකින් Post දාපන්... :angry:
    :angry: නැතිනම් මැද්දෙන් නොදා වෙන කොහෙන්හරි දාපන්... :angry:

    :angry: ඒ දෙකම බැරිනම් English වලින් දාපන්... :angry:

    :( ( මට පැටලෙනවා ඕයි... ) :(
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේ අනතුරු ඇගවීම Fire Eye ටය...
    :angry: එක්කෝ උඹ රතු පාට නැතිව වෙන පාටකින් Post දාපන්... :angry:
    :angry: නැතිනම් මැද්දෙන් නොදා වෙන කොහෙන්හරි දාපන්... :angry:

    :angry: ඒ දෙකම බැරිනම් English වලින් දාපන්... :angry:

    :( ( මට පැටලෙනවා ඕයි... ) :(

    හූ...................
    :D:D:D