ha ha kaegahanna epa un giya doctor ubata rest ganna kiwwane!
මට ගහන්න කකුලක් තාමත් කොහෙවත් නෑ...
උඹල සෙට් එකක් මේ ඩ්‍රීම්ස්001 ට මඩක් ගහන්න කුමන්රණය කරනව කියන්නේ සිරාද
අපි ළහ මඩ වැඩ නෑ... 
එච්චරයි...
අපි ළහ මඩ වැඩ නෑ...
කරන දේ කෙළින් කරා...
එච්චරයි...



අඩෝ සද්ද එපා කනවා
මේ මාව කනවා නෙවෙයි... 
අන්න ඔයාගේ කිකිළි ඔයා එනකං බලාගෙන ඉන්නවා...
මේ මාව කනවා නෙවෙයි...
අන්න ඔයාගේ කිකිළි ඔයා එනකං බලාගෙන ඉන්නවා...


