ela elaaaaaa


Fb eke hav neda...aluth acc ekata add kara...
hemadama wage radio ekata set wela innawa neda...ela ela...![]()


වැරදි මෙසේය...
Bike එකේ තුන් දෙනයි...
එකෙක්ට Helmet නෑ...
Speed එක 110යි...
Ride කරන එකා ( මම ) Dance කරනවා...
පිටිපස්සෙන්ම ආව එකාත් ( Fire Eye ) Dance කරනවා...
පාර මැද්දේ බෙරිහන් දෙනවා...
වෙලාව දවල් 1.30ට විතර ඇති...
Ah thankz aiya ada idala wadiya na exam nisa![]()
