telecom fup dala liyumak ava

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    1 mb line ekata 7 gb
    2mb line ekata 15 gb
    4 mb line ekata 21 gb

    additional
    dala kiyala kiyala liyume thiyenava
    anith eyata liyume avada

    pasuva liyami

    ලියුම දැක බොක්ක රත් වීම නිසා එවෙලේම ටෙලිකොම් වෙත ගියෙමි

    දැන් තියෙන අයට පැකේජ වෙනසක් ඇති නොවන අතර
    අවහ්‍ය නම් එම වටිනා කියන පැකේජයට මාරු විය හැකි බව ප්‍රකාශ කර සිටියේය

    http://www.slt.lk/broadband/package_e.html
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ahenam dailog hodai wage 2mb 7gb download karanna puluwan.et mama nam 12gb wethara baanawa.. :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    opps, we download about 75- 80 GB per month, luckily not in SL ))) i have 2 mbps connection, no fup