ගිලෙන්න යන මිනිහා තුත්තිරි ගහෙත් එල්ලෙන්න හදනවා යැයි කතාවක් තිබේ.
ගසාලිට සිදුව ඇත්තේද එයමය.
තමන්ට කිසිසේත්ම අදාල නැති ත්‍රෙඩ් එකක් ඇතුළට රිංගා ගෙන 'ගවේෂී' යන වචනයේ කොටසක් අල්ලා ගෙන ස්වයං වින්දනය කරන්නට ගොස් ගසාලි දැන් බෙල්ල ළගටම ගිලී ඇත. :පව්:
දැන් ඔහු "දසමහා යෝධයාගේ කාටූන් එක" නම් වූ තුත්තිරි ගහේ එල්ලීමට අසාර්ථක ප්‍රයත්නයක් දරයි.

දසමහා යෝධයා අනුන්ගේ මිරිස්ගල් හොරකම් කරා යැයි ගසාලි පවසයි. නමුත් ඔහු එයට අදාල කිසිදු ඉතිහාසාත්මක මූලාශ්‍රයක් ගෙනහැර දක්වන්නේ නැත. (සෙල්ලිපියක්, කැණීම් වාර්තාවක් වැනි)
එහෙත් මුහම්මද් නබි විසින් මක්කම සිට සිරියාවට වෙළදාමේ ගිය තවලම මංකොල්ල කෑ බවට ඉතිහාසාත්මක හා ආගමික මූලාශ්‍රයන් හරහා ගෙනහැර දැක්විය හැකිය. නමුත් මා එසේ නොකරන්නේ එයින් ගසාලිගේ හිත රිදිය හැකි බැවිනි.
"දසමහා යෝධයාගේ කාටූන් එක" නැමති තුත්තිරි ගහේ එල්ලීමට නොහැකි වුන තැන ගසාලි කොහේවත් යන පෙරමුණේ රාලව අල්ලාගෙන බයිලාවක් සමග ගො ස්මයිලි පේලියක් පෝස්ට් කර වැඩර් වෙන්න යයි.
එයද අසාර්ථක වූ තැන ඉතාම කල් ඉකුත් වූ බයිලාවක් වන මාංශ-නිර්මාංශ බයිලාව ඇදබායි..නමුත් ඔහු විසින් එහිදී සදහන් කළ කරුණු පිළිබද මීට පෙර දමන ලද ත්‍රෙඩ් වලින් පැහැදිලි කිරීම් කර ඇති බැවින් ඒ පිළිබද යලිත් පුන පුනා කතා කිරීම නිෂ්ඵලය.