බ්‍රේකින්ග් නිව්ස්
ටින් ටින් කැකිල්ලේ මොඩ් තුමා ත්‍රිඩ් එක කියවනාවා... සමහර විට මම ඇතුලු සැහෙන්න පිරිසක් බැන් කරයි
බෑන් කරන්න වරදක් කරන්න ඕන .. මෙතන කුණුහරප පොස්ට් නෑ ... ඉන්සල්ට් කරා කියන්නත් බෑ .. මොකද එළිපිටම තර්ජනයක් දාල තියෙනවා .. එහෙනම් ඒක දාපු කෙනාටත් ඉන්සල්ට් චෝදනාව එනවා.. ඇඩ්මින් එනකන් ඉන්න .. සාදාරන විසඳුමක් ලැබෙයි අනිවාර්යයෙන් ...







