අඩේ සොරි වෙන්න ඕනේ..
පැකට් කීයක් ඕනේ
අවාරෙට දෙන දන්සලක් මේක...
දැන්ම ඕඩර් කරලා තියපන් මචං![]()
අනිවාපැකට් එපා මල් ගස් අතු තමයි ඔන කරන්නෙ




Just kdn!ela ela.........කෝ බන්..මාව සිලෙක්ට් වෙලා නැත්ද????
අවුලක් නෑ....සිලෙක්ට් වෙච්ච හැමෝටම සුභ පතනවා...
ඒ වගේම මට චන්දය දීපු හමෝටම තෑන්ක්ස්.......
මම ආයෙත් 2011 තරගයට ආපහු එන්න බලන්නම්..
එළකිරි..........!!!