me song eka denna

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    me song eka denna

    sunflower band eke me song eka denna

    :D:D:D

    "ආව් ආව් වරක ගෙඩියක් ඉදිලා
    පැනිබෙරෙන සුවද හමනවා
    ගහවටෙට ගමේ කපුටෝ පිරිලා
    වැඩ පෙන්නලා පිලුම් ගහනව ............
    "


    :rolleyes::rolleyes::rolleyes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    මචන් ශ්‍රි මම උබලගෙ ගෙවල් පැත්තෙ එනකොට කියන්නෙ ඔය සිංදුව තමයි මචන්:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මගෙ ලඟත් නෑ බන්.:(
    ඕක උන්ගෙ පරණම සින්දුවක්.
    ඒත් දැනට ටික කාලෙකට කලින් උන් ජනප්‍රිය ගී කියල පරණ සිංදු වලින් ඇල්බම් එකක් කරා.
    ඒකෙ ඔය සිංදුව තිබ්බා..

    නෝනත් ගමේමයි ගෙඩියත් ගමේමයි
    :P:P:P