Eid mubarak...!عيد مبارك

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපේ ඉස්ලාම් සහෝදරයන්ට අද විශේෂ දිනයක්, කැපකිරීමේ උත්සවය ලෙස මෙය හැඳින්වෙනවා.
    Abraham (Ibrahim) විසින් තම ආදරනීය පුතාවන Ishmael (Isma'il) දෙවියන් වෙනුවෙන් පූජා කිරීම අද සැමරෙනවා.

    මෙහිදී ආහාර කොටස් 3කට බෙදා පවුලේ අයට එක් කොටසක්, නෑදෑයන්ට කොටසක් හා අසල්වාසීන්ට කොටසක් ලබාදෙනවා.

    සෑම වසරකම ඉස්ලාම් කැලැන්ඩරයේ 12වන මාසයේ 10වන දින සැමරෙනවා.

    මෙහි සිදුකරන පූජාව Salat al-Eid ලෙස හැඳින්වෙනවා.

    මෙහි වැරද්දක් තියෙනවානම් සමාවෙන්න ඕනා,

    Eid-Al-Azha-2010.gif


    عيد مبارك
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජZසාකල්ලාහු හෛරාහ්...

    ජZසාකල්ලාහු හෛරාහ්...
    ස්තුතියි .. :)

    හැම යාලුවෙකුටම අපි වෙනුවෙන්..
    සුභ ප්‍රාර්ථනා කරන්න..
    වේලාවක් වෙන් කලාට..
    11.gif