මචන් මේ ගැන උබේ භාශාවෙන් ම කියන්නම් ඔන්න එහෙනම් අහගනින්...
Fn unAm h[emA!m vcenkfn.... h[emA! Elkfr% ,,,
එළකිරි කොල්ලන්ගේ මනුස්සකම..................
ලංකාවේ අපි කවුරුත් එකිනෙකාට උදව් කරගන්න පුරුදු වෙච්ච මිනිස්සු .........
හැමෝම එහෙම නෑ................ නමුත් වාසනාවට ගොඩක් දෙනා එහෙමයි........
මන් මේ කියන්නේ එළකිරි එකේ හැමෝම වගේ එහෙමයි .........
මන් එළකිරි එකට සෙට් වෙච්ච දවසේ ඉඳල ඒක දැක්ක ...............
කාටහරි උදව්වක් ඕන උනාම හැමෝම වචනෙකින් හරි උදව් කරනවා.....
එළකිරි තියෙන්නේ අපේ වාසනාවට .........
ලංකාවේ හොඳම Community site එක කියන්නේ ඒකනේ....
මේක කිව්වේ එළකිරි එකේ ඉන්නේ අපේ කොල්ලන්ගේ up වෙලා තියෙන මොරාල් තව up කරන්න............
එළකිරි කොල්ලන්ගේ support ඒක නැතුව මේ post එක කට්ටියට තේරෙන්න type කරන්න වෙන්නෙත් නෑ...........
thread එකේ මුල දැක්කනම් කට්ටියට තේරුම්ගන්න පුළුවන් ........
දැන් කට්ටියටම මේක කියවගන්න පුළුවන්නේ.......
reply එකක් දාන එක කට්ටියගේ කැමැත්ත ............
එළකිරි එකට ජයවේවා....... එළකිරි කොල්ලන්ට ජයවේවා.........
මේ පොස්ට් එක හරියට දැම්මේ **CUT ගේ උදුව්වෙන් .......
බොහොම ස්තුති කට්ටියටම වැරදි පෙන්නලා ඒවා හදාගන්නත් උදව් කරට .....
ඒකට තමයි කියන්නේ එළකිරි කොල්ලන්ගේ මනුස්සකම කියලා....................................
kathava aththanam comment ekak dala yanne.............