Best unlimited ADSL/Broadband provider in SL

What is the best broadband in SL ?

  • Total voters
    103

itsnotme

Member
Sep 25, 2010
622
34
0
mokagen gaththath slt haraha thamayi ban yanne,,
vena unique isp la naha lankave..
duka thamayi

may be Lankabell

SLT haraha giyata machan SLT ekata unge line slow karanna ba.,
Lankabel SLT haraha nemei, unta wenama dedicated line ekak thiyanawa.
 
srimalleiton

Member
Oct 23, 2006
484
25
0
mona unath SLT thamai ban apita thiyenne...
anith hama ekema fup thiyanawane... mama SLT hodai kiyanne naha...
but api wage download karana awunta SLT witharai.....
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තවමත් SLT තමයි.SLOW උනත් BEST SLT තමයි.:rofl:
    අතින් කටින් එල්ලගන්න බාන්න දීපු උන් දැන් දුදනෝ වෙලා. අනික් උන් සුදනෝ.:lol:

    Last edited:

    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    තවමත් SLT තමයි.SLOW උනත් BEST SLT තමයි.:rofl:
    අතින් කටින් එල්ලගන්න බාන්න දීපු උන් දැන් දුදනෝ වෙලා. අනික් උන් සුදනෝ.:lol:

    slt sucks with its speed now !!!! :angry::angry::angry::angry:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    slt sucks with its speed now !!!! :angry::angry::angry::angry:

    සදහටම නෙමෙයි කියල හිතමුකෝ. මොක උනත් 500GB වලින් එහා බාන එවුන් ඉන්නවනේ.:rolleyes: එතකොට SLT මිසක් වෙන මොනවද?:oo:
    අනික්වයින් ඔහොම බෑවොත් අපේ ඉඩන් කඩන් උගස් තියන්න වෙයි.:lol:
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    සදහටම නෙමෙයි කියල හිතමුකෝ. මොක උනත් 500GB වලින් එහා බාන එවුන් ඉන්නවනේ.:rolleyes: එතකොට SLT මිසක් වෙන මොනවද?:oo:
    අනික්වයින් ඔහොම බෑවොත් අපේ ඉඩන් කඩන් උගස් තියන්න වෙයි.:lol:
    500GB :rolleyes:
    mata den 1GB banna dawas 3kwat yanawa :(
     
    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    සදහටම නෙමෙයි කියල හිතමුකෝ. මොක උනත් 500GB වලින් එහා බාන එවුන් ඉන්නවනේ.:rolleyes: එතකොට SLT මිසක් වෙන මොනවද?:oo:
    අනික්වයින් ඔහොම බෑවොත් අපේ ඉඩන් කඩන් උගස් තියන්න වෙයි.:lol:

    500GB :rolleyes:
    mata den 1GB banna dawas 3kwat yanawa :(

    500 GB thiya 500 MB wath dan SLT ADSL walin download karanna behe !!!
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: