Fonsekata Kela Wela 1 year

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ehenam yako eka oppu karanna thibbane

    ko eka gilmart ekakwath pennanna bari unane

    naduwath kale giya

    hu hu :D dukata kiyana katha :( :D

    මොනා කරන්නද බඩුත් හාමුදුරුවන්ගේ හොරුත් හමුදුරුවන්ගේනේ ...........
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Malli oyata voting rights naa neda? Thama 16+ neda???

    windows8 kiyanne thama chuu kollek ne.. :lol::lol:
    but mu talk karanne mu mahinda wa path kara wage.... :P:P

    1. methiwarana coma ta aththiya hedune nettam.. (den mans ta aththiya tikak wath ne... lankaweth hoya ganna ne... pita rata tours wedi... ehe chanda ganan karanawada danne ne)

    2. Araliya kada kada Salalihini wahiniyen results dunne nettam..... ( jilmart da nedda bayanna aduma gane election results reconut kaleth ne.. :lol: ai danne ne MR objections genawe.... minihata baya nethuwa recount karana ekata ok kiyanna thibbane...)

    dannawa ethine court wala nadu dinne yukthiya nemei kiyala... sakki saha ewa idiripath kirima matha..... hora berenawa... ahinsakaya hire yanawa... eka court ekenuth dannawa but karanna deyak ne... moko order eka padanam wenne sakki matha....

    jilmart unada kiyala oppu karanna be thama... oppu karanna puluwan recount kaloth witharane.... :lol:

    itin recount kare nette ai ??? :rofl::rofl:

    balamuko kottoruwa... ohoma kota kota gihin kehel gahatath kotai ne.... :rolleyes::rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    windows8 kiyanne thama chuu kollek ne.. :lol::lol:

    හා හා...එහෙම කියන් එපා...බලන්න එයාට හුගක් නම්‍යශීලී කශේරුවක් තියනවනෙ...ඒ මනුස්සයා තමන්ගෙ නම්‍යශීලී කශේරුව කෙලින් තියාගන්න ට්‍රයි කරත් ඒක මහරජතුමා ඉස්සරහ අංශක අනූවක් ආනත වෙනවා...:D:D:D
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    හා හා...එහෙම කියන් එපා...බලන්න එයාට හුගක් නම්‍යශීලී කශේරුවක් තියනවනෙ...ඒ මනුස්සයා තමන්ගෙ නම්‍යශීලී කශේරුව කෙලින් තියාගන්න ට්‍රයි කරත් ඒක මහරජතුමා ඉස්සරහ අංශක අනූවක් ආනත වෙනවා...:D:D:D

    Ekanam Sahathika Atththa:lol::lol::lol::lol::lol: Maxxa..
     
    • Like
    Reactions: ela_eluwa120

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    හා හා...එහෙම කියන් එපා...බලන්න එයාට හුගක් නම්‍යශීලී කශේරුවක් තියනවනෙ...ඒ මනුස්සයා තමන්ගෙ නම්‍යශීලී කශේරුව කෙලින් තියාගන්න ට්‍රයි කරත් ඒක මහරජතුමා ඉස්සරහ අංශක අනූවක් ආනත වෙනවා...:D:D:D

    rasa kemak dekkama ehema thama.... :rofl:
    MR pass petta herila innakota thama windows8 kriyathmaka wenne.. :lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඊයෙ කිරිබත් කාල තෙලද කොහෙද :lol:
    හැබැයි මහ රජතුමාට කලකම් පලදෙන දවසක් එයි කොල්ලෝ :no:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    MR ROCKS... SF SUCKS... SAMBANDAN EKKA HORA GIVISUM GAHAPUGAMAN DESHAPREMI JANATHAWA THERUM GATHTHA KOHOMADA DANDUWAM KARANNE KIYALA.

    මොන ගිවිසුමද බන්? :rolleyes:
    අර ආර්. සම්බන්ධන් සිංහලෙන් අත්සන් කරපු එකද? :rolleyes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    dfukn8.jpg




    2952vif.jpg


    දැන් කරන්න වැඩක් නැත්නම් ගිහින් නිදාගනින්කෝ මෙතන **** දෙන්නේ නැතුව . :nerd::dull: