Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මම දන්නා විදියට නම මචන් ඕව දන එළිපිට නැ. ගන්නවා නම් ඉතින් යට පාරෙන් ටමි ගන්න වෙන්නේ. මේ ලගදි huth වලින් දුන්න ඔය පැකේජ් 1ක් දුන්න එක නම් පට්ට. පුළුවන් නම් හොයාගන්න බලන්න, එකේ තිබ්බ දේවල් මට මතක විදියට මෙහෙමයි, 100 දැම්ම ම (දෙන්නම 100 ගැනේ දන්නා ඕන ) මාසයක් යනකම් ඒ සිම් දෙක අතරේ SMS සහ Calls totally ෆ්‍රී. පට්ට නේද දන නම් මම දන්නා විදියට එකත නවත්තල පොඩ්ඩක් හොයල බලන්න.
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa

    thankz macho