Mumps ("Kambulbaya") can effect on male reporduction system ?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    Some one believe that Mumps ("Kambulbaya") can effect on male reproduction system.

    Is that true? Please post your ideas and experiences.
     

    kingdewi

    Well-known member
  • මේ කතාව ඇත්ත. හැබැයි 15% ක් විතර තමයි වෘෂණ ආසාදනය වෙලා orchitis කියන තත්වයට එන්නෙ. එයිනුත් ඉතාම කළාතුරකින් තමයි ශුක්‍රාණු නිපදවන සෛල වලට බලපාල වඳ බවට පත්වෙන්න පුලුවන්.
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මේ කතාව ඇත්ත. හැබැයි 15% ක් විතර තමයි වෘෂණ ආසාදනය වෙලා orchitis කියන තත්වයට එන්නෙ. එයිනුත් ඉතාම කළාතුරකින් තමයි ශුක්‍රාණු නිපදවන සෛල වලට බලපාල වඳ බවට පත්වෙන්න පුලුවන්.

    ආහ්.... ඔය ඇවිත් තියෙන්නේ දොස්සතර මහත්තයාම :D