මෙන්න මම ගානේ තවත් අලුත් වැඩක්.හැබැයි මේක සැබෑ ශ්‍රී ලාංකිකයනට පමණයි!මේ ත්රෙඅඩ් එකේදී ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ලංකාවේ තිරගතවීමට නියමිත අලුත්ම චිත්‍රපට මොනවාද කියලා.ඔයගොල්ලෝ මේ සම්බන්දයෙන් දන්න දේවලුත් පල කලට මගේ හිතේ කහටක් නෑ.මේවා බලන්න දැන්මම ටිකට් බුක් කරලා, කෙල්ල කැමති කරවාගෙන තියාගත්තත් නරක නෑ මගේ හිතේ...






