my ebay earnings for two weeks!!!!!!!

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කා ලගද PayPal ACC එකේ $ තියෙන්නේ ....
    මට $180 ඔනේ ... මන් ගාව Rs.18000/= තියෙනවා .... Rs. 18000 ට $180 මගේ PayPal ACC එකට දෙන්න කෑමති කවුරු හරි ඉන්නවනම්
    මට කතාකරන්න..... ඔයාලගේ Bank ACC එකට මට සල්ලි දාන්ට පුලුවන් ...........
    :D:D:D:D:D:D:D:D

    මම eBay වල selling කරනවා ....eBay වල sell කරපු items
    වල සල්ලි PayPal එකෙන්
    Hold කරා.... දවස් 21 යනවා එවා ගන්ට ... items ටික ship කරන්ට ට whole seller
    ගෙවන්ට
    තමා සල්ලි ඔනේ .... කවුරු හරි ඉන්නවනම් කියන්ට ....

    eBay.jpg
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    62
    28
    Macho man me dan call kala paypal customercare E kella kiuwane illegal kiyala Wena rataka acc hadana eka and eki 100 parak withara sory nam kiuwa ape ratata receive money option nathi ekata..

    I had my paypal account limited four times, two times they asked for photo id, and i send the passport scan, explain why they lift the limit if its illegal

    its the way you talk to them, which number and country did u call
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    කා ලගද PayPal ACC එකේ $ තියෙන්නේ ....
    මට $180 ඔනේ ... මන් ගාව Rs.18000/= තියෙනවා .... Rs. 18000 ට $180 මගේ PayPal ACC එකට දෙන්න කෑමති කවුරු හරි ඉන්නවනම්
    මට කතාකරන්න..... ඔයාලගේ Bank ACC එකට මට සල්ලි දාන්ට පුලුවන් ...........
    :D:D:D:D:D:D:D:D

    මම eBay වල selling කරනවා ....eBay වල sell කරපු items
    වල සල්ලි PayPal එකෙන්
    Hold කරා.... දවස් 21 යනවා එවා ගන්ට ... items ටික ship කරන්ට ට whole seller
    ගෙවන්ට
    තමා සල්ලි ඔනේ .... කවුරු හරි ඉන්නවනම් කියන්ට ....

    I may be able to help you. PM me. I can give paypal in about 3 days time.

    me items sell kale paypal 1n hold karanawa kiyala danne nathuwada?

    for all others who are reading this, dont think of selling high priced ( $100+) items if you dont meet the criteria mentioned here.
    see

    https://www.paypal.com/helpscr?cmd=_help&locale=en_GB&countrycode=GB&_dyncharset=UTF-8&t=solutionTab&ps=solutionPanels&solutionId=162979

    You cannot simply create a ebay account today & sell a $100 item tomorrow.
    If you do, your payments will be in hold as in the case here.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    I may be able to help you. PM me. I can give paypal in about 3 days time.

    me items sell kale paypal 1n hold karanawa kiyala danne nathuwada?

    මම ඔය සීන් එක දන්නවා..... ඒත් මට item list කරන කොට ඔක මිටර් උනේ නෑහෑ.... PayPal එකට සල්ලි අවම තමයි මම රත් උනේ..... එක $192 තියෙනවා...... දවස් 21 යනවා මට ගන්ට එවා.. ... මේ සතියේ පලවෙනියට ship කරපු Phone එක Buyer ට යනවා... එක $81 තියෙනවා... එක නම් ගන්ට පුලුවන් වෙවි....ඔයාට පුලුවන්ද මට උදව් කරන්ට .... buyer කෙනෙක් තව phone එකක සල්ලි මට ගෙවලා තියෙනවා.... එක ship කරන්ට ඔනේ... තව 2 ක සල්ලි එන්ට තියෙනවා...

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    paypal customer care 1ta toll free number 1k tiyenawa. skype 1n free kata karanna puluwan. 2rs per minute wath spend karanna epa.
    mama skype 1n paypal call karala tiyenawa.

    they identified that i'm calling from SL. I said I'm an indian , but in SL for a vacation.

    man katha kale land phone 1n. But ai ube ehema kiuwe inndian kiyala?
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    I had my paypal account limited four times, two times they asked for photo id, and i send the passport scan, explain why they lift the limit if its illegal

    its the way you talk to them, which number and country did u call

    Eka singapore no 1k. +65 tibbe. Unge head office thiyenne mona rateda? and Man mage Paypal acco 1n contact us giyama thama oya no eka displayed une.