Arvinda - Sanga What they talk?

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මේක පරණ පොස්ට් එකක් වෙන්න පුළුවන්... එහෙම වුනත් නැතත් දැන් පොඩි fun එකක් ගන්න සෙට් වෙන්න........ :P

    අරා සංගාට කියන්නේ මොකද්ද ???
    සංගා දෙන පිළිතුර මොකද්ද ??? :rolleyes:

    ඔන්න්න කියමු බල්ලන්න

    ara_sanga.jpg
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    අරා: උබ යට්ටට ඇදලද ??

    සංගා: ඊයා ඔයවගේ ඒවා මුනටම අහදවද ??
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    කෝ.. යකො..මගේ පොලී සල්ලි...???
    අනේ....දැන් මගේ ගාව නෑ නේ...
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    අරා:මල්ලි බලපන්කො බන් එලක්රි එකේ එකෙක් අපිව චාටර් කරන්න thread කෙ open කරලනේ

    සංගා: ඇත්ත්ද අයිය...? මාර සීන් එකා නේ.... #@...!!........ අවුලක් නෑ මගේ ගාව simple plan එකක් තියනවා හික් හික්...

    :rofl:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    A : Ko mage salli tika.

    S : sali denna vediyak na ayya mage wife ta baba hanba wenna hos.. nawathtala.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    අරා:මල්ලි බලපන්කො බන් එලක්රි එකේ එකෙක් අපිව චාටර් කරන්න thread කෙ open කරලනේ

    සංගා: ඇත්ත්ද අයිය...? මාර සීන් එකා නේ.... #@...!!........ අවුලක් නෑ මගේ ගාව simple plan එකක් තියනවා හික් හික්...

    :rofl:

    support එකක් දියලකෝ ගෙම්ම්බෝ වගේ බලන් ඉන්නේ නැතිව ;) ;)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මේක පරණ පොස්ට් එකක් වෙන්න පුළුවන්... එහෙම වුනත් නැතත් දැන් පොඩි fun එකක් ගන්න සෙට් වෙන්න........ :P

    අරා සංගාට කියන්නේ මොකද්ද ???
    සංගා දෙන පිළිතුර මොකද්ද ??? :rolleyes:

    ඔන්න්න කියමු බල්ලන්න

    ara_sanga.jpg



    Arvinda - Sanga What... 11-25-2010 06:37 PM amu repost bola..
    kawunada ban maata -rep deepu eka.... katha wadea issella post 1ke kiyawapan... :(