ice මිනිසා

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    JAK FROST නමින් හැඳින්වෙන මේ අපූරු මිනිසා බොහෝවිට කාලය ගත කරන්නේ ලොකයේ අතිශයින් චමත්කාරජනක මෙන්ම බෙහෙවින් අනතුරුදායක ග්ලැසියර් ගුහා තුල ඡායාරූප ගැනීම සඳහායි..තිස් හැවිරිදි මේ අපූරු මිනිසා දින ගණන් නොකඩවා අයිස් මිදෙන උෂ්ණත්වයටත් වඩා අඩු උෂ්ණත්වයක් පවතින ග්ලැසියර් ගුහා තුළ කඳවුරු බැඳන් ඡායාරූපකරණයේ යෙදෙනවා..

    glaciers.jpg


    glaciers1.jpg


    glaciers2.jpg


    glaciers3.jpg


    glaciers4.jpg



    rep+ if u like :)