මචොලා ගග අද්දර කියන සිංදුව ඔගොල්ලො හැමෝම අහල ඇතිනේ විජය කුමාරතුංග කියන සිංදුව මේ සිංදුව මේ වෙනකොට විවිද ගායක ගායිකාවෝ කීප දෙනෙක්ම එගොල්ලන්ගෙ ශයිලිගතව ගහල තියෙනවා
ගග අද්දර නාට්‍ය සිරසෙ පෙන්නනවලු නේ සති අන්තයේ
මේ සිංදු වලින් කොයි වශන් එකද කස්ටියට හිතට වදින්නෙ
Gaga Addara Original Version
Wijaya Kumarathunga
Gaga Addara 2nd Version
Gresha Schuilling
Gaga Addara 3rd Version
Surendra Perera
මොකද්ද ඔගොල්ලො හිතන්නෙ පරණ සිංදු අලුත් කරල ප්‍රචාරය කරන එක කමක් නැද්ද
මේ සිංදු වලින් කොයි වශන් එකද ඔගොල්ලොන්ගේ හිතට වදින්නෙ
කොයි ගායන ශයිලියද
__________________________________________________________
Last edited:



